පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල අවසන් දින දෙක තුල හියුමන්ස්ලා සිටින්නේ.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    යකාවැවට කොල වැස්සක්
    2012 දෙසැම්බර් මස 29 10:14:32 | රෝහණ චන්ද්‍රදාස

    fb.png

    මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත.
    මද කොල පැහැයෙන් මුලින් වැටුණු වැස්ස ක්‍රමයෙන් පැහැය අඩුවී ගිය බව ද, එකතු කළ වතුර බෝතලයක් පොලීසියට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
    comments1.gif
    අදහස්(39)
    views1.gif
    බැලූවෝ (3642)​

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකාවැවට කොල වැස්සක්
    2012 දෙසැම්බර් මස 29 10:14:32 | රෝහණ චන්ද්‍රදාස

    fb.png

    මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත.
    මද කොල පැහැයෙන් මුලින් වැටුණු වැස්ස ක්‍රමයෙන් පැහැය අඩුවී ගිය බව ද, එකතු කළ වතුර බෝතලයක් පොලීසියට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
    comments1.gif
    අදහස්(39)
    views1.gif
    බැලූවෝ (3642)​

    ඕව අර ටික දවසකට කලින් වැ‍ටුන උල්කාපාත වලින් ඇතිවෙන දේවල්ලු..ඒවගෙ හිටිය ඕනිම රස්නියකට ඔරොත්තු දෙන්න පුලුවන් විනාශ වෙන්නෙ නැති බාහිරෙන් ආපු ක්ෂුද්‍ර ජීවින්ගෙන්ලු ඔහොම එක එක පාට වැහි වහින්නෙ..මිනිස්සුන්ටත් කිසිම හානියක් නෑ කියලයි කියන්නෙ..

    නැතුව අර මෝඩ මූසල කෙප්ප බාස් පොන්න ඔරියගෙ හුට්ටක් නෙවෙයි..
     
    Nohim Ys

    Well-known member
  • හුඟක් අය ඒලියන්ස්ලා ආපු නැති නිසා අප්සැට් ගහලා ඉන්නේ. මට පිටසක්වල ජීවීන් ප්ලෑන් බී එක තාම හරියට දීලා නෑ.නමුත් තනියම ගිහින් ලෝකය අල්ලන්න ලෑස්ති වෙලා ඉන්න කියලා කීවා.එයාලා රෝඩ් එක ක්ලියර් කරලා දෙයි හඳේ ඉඳන්.එච්චරයි මම දන්නේ.ඊයෙත් මට විශාල බලයක් එයාලා දුන්නා.

    හරි උඹේ පවර් එක පිලිගන්නම් මෙහෙම කලොත්,,,,
    එක පාරට නිල් කොටු 11ක් අරන් පෙන්නපං ඔය තියෙන රතු කොටුව අයින් කරලා !!

    ඇයි අවුල් ද ?
    :lol::lol::lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    2012 වසර තුල අවසන් දින දෙක තුල හියුමන්ස්ලා සිටින්නේ.

    ආ ඇත්තද මම හිතාගෙන හිටයෙ මේ මාසෙට තව දවස් 4ක් 5ක් ඇති කියල. හොඳ වෙලාවට උඹ කිව්වෙ.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    2012 වසර තුල අවසන් දින දෙක තුල හියුමන්ස්ලා සිටින්නේ.

    මාර වැඩේ , මුගේ මේ කතාව හරිනේ , 2012 තුල පැවසු එකම සත්‍ය වාක්‍යය මෙය පමණි .
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    කොළ පාට වැස්සක් ඇද හැලේ

    December 30, 2012 at 11:19 am | Lanka C News.

    green-rain.png
    මාතලේ ඕවිල්ල ප‍්‍රදේශයට අද පෙරවරුවේ කොල පැහැති වර්ෂාවක් ඇද හැළුනු බව ප‍්‍රදේශවාසීහු පවසති. විනාඩි පහක පමණ කාලයක් තිස්සේ මෙම වර්ෂාව ඇද හැලී තිබේ.
    මේ අතර පසුගිය සිකුරාදි දිනයේද වවුවනියා-පුත්තලම් මාර්ගයටද විනාඩි 15ක පමණ කාලයක් කොළ පැහැති වැස්සක් ඇද හැලී ඇතැයි වාර්තා විය.
    පසුගිය දින කිහිපයේදී දිවයිනේ නන් දෙසින් රතු සහ කහ වරණයෙන් යුතු වැසි ඇද හැළුණු බව වාර්තා විය.

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    :lol::lol:උඹ නේද ඔරියන් තුමා:lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල යානා සහ පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා. මගේ මිෂන් එක අවසානය නෙවෙයි.පටන් ගත්තා විතරයි කියලා ඔවුන් මට කියන්නේ.
    දැන් එක එක පාට වැසි වැසීම මගින් පිටසක්වල ජීවීන් තවම සිටින බව පේනවා. කොල වැස්ස තමයි මට දුන්න ග්‍රීන් ලයිට් එක.රතු ,කහ, කොල.මෙතන් සිට මට තනියම ඉදිරියට යන්න උපදෙස් ලැබී තිබෙන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නේ පිටසක්වල යානා සහ ජීවීන් එනවා.නව තාරකා යුගයක් එලඹෙනවා. ඔවුන් රතු,කහ සහ කොල ට්‍රැ‍ෆික් සිග්නල්.පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ ග්‍රීන් ලයිට් එක.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පිටසක්වල යානා සහ පිටසක්වල ජීවීන් තවම මම සමග සිටිනවා. මගේ මිෂන් එක අවසානය නෙවෙයි.පටන් ගත්තා විතරයි කියලා ඔවුන් මට කියන්නේ.
    දැන් එක එක පාට වැසි වැසීම මගින් පිටසක්වල ජීවීන් තවම සිටින බව පේනවා. කොල වැස්ස තමයි මට දුන්න ග්‍රීන් ලයිට් එක.රතු ,කහ, කොල.මෙතන් සිට මට තනියම ඉදිරියට යන්න උපදෙස් ලැබී තිබෙන්නේ.

    ai alensla baya welada orianthuma
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඕනම රටක ඕනම දේශපාලන විපර්යාසයක් කිරිමේ පූර්ණ බලය පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙනවා.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    මනම්පිටියට අහසින් කෑලි වැටේ
    2012 දෙසැම්බර් මස 30 10:34:17 | . , නිමල් ජයරත්න

    fb.png

    මනම්පිටිය කුඩාවැව කුඹුරු කිහිපයකට ආලෝකය විහිදුවමින් ලෝහ කොටස් වැනි කැබැලි වැටී ඇතැයි ද ඒවා අඟුරු කෑලි වැනි යැයි ද ගොවියෝ කියති. ඉරිදා රාත්‍රී 11ට පමණ මේ කැබලි වැටී ඇත.