EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න 12ට මරාගන්නවෝ :P
    තාම නෑ. 12ට කිට්ටු වෙන කොට පෝස්ට් හෝ ගාලා වැටෙයි, ආයෙ පෝස්ට් හෝ ගාලා මැකෙයි.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් මාමී ආවෝ !! කොස් නැන්දිගෙ ෆෝන් එක දීල ගියෝ ! :cool: අඩේ ඒක ෆුල් සෙට් තියෙනවා .. මටනම් පාඩු නෑ වගේ ;) තෑන්ක් යූ කොස් මාමියෝ ! :D
    පැන්සල් ටිකටත් ස්තුතියි :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes:

    ලංකාදීපේ එකෙක්ගෙන් BBQ එකක් සෙට් උනා.... ඒක හබක්..... :(

    කිඹුලෙක් පාටියක් දෙනවා කිව්වා..... ඒකත් හැල හොල්මනක් නෑ..... :no: :(

    තව ඈට බෝලයක හිමිකරුවෙක්, ජනවාරි 1 වෙනිදා, අපිව වරාය බලන්න එක්කන් යනවා කිව්වා...... ඌත් කිසිම සද්දයක් නෑ...... :growl::frown:

    පෑන් කරේ තියන් දාඩිය පෙරාගෙන යන එකෙක්, ජනවාරි මාසේ පාටියක් දෙනවා කිව්වා..... ඒකට මොකක් වෙයිද දන්නේ නෑ මේ යන විදිහට...... :rofl: :P
    :oo::yes::rolleyes:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    BattleField :cool::cool: :lol:
    :lol::lol: :cool:
    11.gif
    12000
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම උනොත් ඔය බද්දෙන් කඩුවෙල ප්රාදේශීය සබාව දිවයිනෙන් වැඩිම ආදායම ලබයි :lol:
    ජබුක්....:lol:
    අදටම කීවෙනි පාරටද මන්ද... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මටසිරි! පිටි පස්සෙ ගෙදර පාටියක්!..
     
    Status
    Not open for further replies.