කඩුවෙලිං අළුත් වාර්ථාවක් ?එහෙම උනොත් ඔය බද්දෙන් කඩුවෙල ප්රාදේශීය සබාව දිවයිනෙන් වැඩිම ආදායම ලබයි![]()

කඩුවෙලිං අළුත් වාර්ථාවක් ?එහෙම උනොත් ඔය බද්දෙන් කඩුවෙල ප්රාදේශීය සබාව දිවයිනෙන් වැඩිම ආදායම ලබයි![]()

දන්නවානෙ මැකුවොත් කොහෙද ඉන්න වෙන්නෙ කියලා ?දැං ඉතිං මකපල්ලා![]()

119 ගහපන් සද්දේ වැඩි කියල...අම්මටසිරි! පිටි පස්සෙ ගෙදර පාටියක්!..


දන්නවානෙ මැකුවොත් කොහෙද ඉන්න වෙන්නෙ කියලා ?![]()
මා දෙයක් ලීවොත් ලීවාමයි.. 

119 ගහපන් සද්දේ වැඩි කියල...![]()
හොද වෙලාවට අපේ අසල්වැසියො උඹ වගේ නෙවෙයි.. 
ඈ බොල නාකියො... තොට ඔක්කොම මතකයි... 2011 / 01 / 06 මතක නෑ නේද ?![]()
ලංකාදීපේ එකෙක්ගෙන් BBQ එකක් සෙට් උනා.... ඒක හබක්.....![]()
කිඹුලෙක් පාටියක් දෙනවා කිව්වා..... ඒකත් හැල හොල්මනක් නෑ.....![]()
![]()
තව ඈට බෝලයක හිමිකරුවෙක්, ජනවාරි 1 වෙනිදා, අපිව වරාය බලන්න එක්කන් යනවා කිව්වා...... ඌත් කිසිම සද්දයක් නෑ......![]()
පෑන් කරේ තියන් දාඩිය පෙරාගෙන යන එකෙක්, ජනවාරි මාසේ පාටියක් දෙනවා කිව්වා..... ඒකට මොකක් වෙයිද දන්නේ නෑ මේ යන විදිහට......![]()
![]()



ආ ඒ (අව)ජාතකේ..විකී තරී වෙළඳ දෙබෑයන්ගෙ කතාව ඔය
හැබෑට විකීව දැක්කෙ නෑ ළඟදි

ඈහ්...පිටසක්වල සීන් එකක්ද දන්නෑපිටිපස්සෙ ගෙදර පාටියක් නෙමෙයි, ආගමේ මොකක් හරි සීන් එකක් වගේ..![]()

ජේසු පිටසක්වලෙන් නං ආචෙ, එහෙම වෙන්න පුලුවං..ඈහ්...පිටසක්වල සීන් එකක්ද දන්නෑ![]()

පෙරේද කිඋව උට උන හැදිලා කියල.විකී තරී වෙළඳ දෙබෑයන්ගෙ කතාව ඔය
හැබෑට විකීව දැක්කෙ නෑ ළඟදි


ජේසු පිටසක්වලෙන් නං ආචෙ, එහෙම වෙන්න පුලුවං..![]()
නත්තල් පාටියක් වගේ සිද්දියක් වත් ද එහෙනං ?