පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම වගේ පුද්ගලයෙක් එක්ස්පෝස් කරන එකේ භයානකත්වය ඔයාලා දන්නවද? මේ එලකිරි සයිට් එකත් අතුරුදහන් වෙන්න පුලුවන්.ඒක නිසා මම ගැන හොයන්න මහන්සි වෙන්න එපා.මම ලංකාවේ නෑ.ලංකාවේ මගේ කවුරුත් ඇත්තෙත් නෑ.මගේ පවුල්වල අය ඉන්නේ එංගලන්තේ ඇමරිකාවේ,ඕස්ට්‍රෙලියාව,සිංගප්පූරුව යන රටවල් වල.ඒක නිසා මාව එක්ස්පෝස් කරා කියලා වැඩක් නෑ.

    පලයන් බුරුවො යන්න. :lol::lol::lol:
    -4
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මාව එක්ස්පෝස් කරන මිට්ටන්ට කියන්නේ උඹලව මෙන් ඉන් බ්ලැක්ලා ඇවිල්ල උස්සගෙන යයි. මම කියන මෙන් ඉන් බැල්ක්ලා එන්නේ ඇමරිකාවෙන් නම් නෙවෙයි.ඉන් පිටසක්වලින් එන මෙන් ඉන් බ්ලැක්ස්ලා.උන් එන්නේ ජුපිටර් මූන් වලින්.අන්න ඒ තත්වයට පත් වෙන්න එපා කියලා මම බරපතල අනතුරු ඇඟවීමක් කරනවා.මම මේක තනියෙන් කරන වැඩක් නෙවෙයි.පිටසක්වල ජීවීන් මගේ පි‍ටුපස ඉන්නවා කියලා මම ඔයාලට කියලා ඇති.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පිටුපස ඉඳන් උන් ඔබතුමාට අහවල් දේ කරනවා වෙන්න ඇති නේද? :(:(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාව එක්ස්පෝස් කරන මිට්ටන්ට කියන්නේ උඹලව මෙන් ඉන් බ්ලැක්ලා ඇවිල්ල උස්සගෙන යයි. මම කියන මෙන් ඉන් බැල්ක්ලා එන්නේ ඇමරිකාවෙන් නම් නෙවෙයි.ඉන් පිටසක්වලින් එන මෙන් ඉන් බ්ලැක්ස්ලා.උන් එන්නේ ජුපිටර් මූන් වලින්.අන්න ඒ තත්වයට පත් වෙන්න එපා කියලා මම බරපතල අනතුරු ඇඟවීමක් කරනවා.මම මේක තනියෙන් කරන වැඩක් නෙවෙයි.පිටසක්වල ජීවීන් මගේ පි‍ටුපස ඉන්නවා කියලා මම ඔයාලට කියලා ඇති.
    පලයන් බූරුවො යන්න. :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :lol::lol: ඇයි බං උඹ තවත් මෙහෙම නෝන්ඩි වෙන්නේ. :lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය මොනා කරත් නව යුගයක් උදා වෙන එක නවතින එකක් නෑ. එහෙම facebook ප්‍රොෆයිල් එකක් ඇත්තෙත් නෑ.මගේ ප්‍රොෆයිල් එක මම ලින්ක් එක දෙන්නම්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔය මොනා කරත් නව යුගයක් උදා වෙන එක නවතින එකක් නෑ. එහෙම facebook ප්‍රොෆයිල් එකක් ඇත්තෙත් නෑ.මගේ ප්‍රොෆයිල් එක මම ලින්ක් එක දෙන්නම්.

    :eek::eek: මේ ඩිංගට අලුත් එකක් හැදුවද?? :P :P දෙන්න දෙන්න ඉස්ටාර් ලීඩර් තුමණි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    wanna_fuck_alien_gif_lol_by_thinminmeg-d4u62og.gif
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය මොනා කරත් නව යුගයක් උදා වෙන එක නවතින එකක් නෑ. එහෙම facebook ප්‍රොෆයිල් එකක් ඇත්තෙත් නෑ.මගේ ප්‍රොෆයිල් එක මම ලින්ක් එක දෙන්නම්.
    ලැට් එකක් නොවී පලයන්කො පොන්ස්!:baffled:
     
    dishanwis

    Well-known member
  • ඔරියො, උබ දැන් බයිලා කියන්න එපා, මට වැරදිලා නම් මම ඔලුවෙන් හිට ගන්නවා. Social Engineering කියන්නෙ මට අලුත් දෙයක් නෙමෙයි , එකනම් වැරදෙන්න 100%ක්ම විදියක් නැ. .
    ඒත් උබ පව් කියලා මම මේක මෙතනින් නවත්තනවා. . හැබැයි උබ අයේ පච කියන්න බැ. . හොද මිනිහෙක් වගේ ඉදපන්, උබ මොන මොන Account මැකුවත් ඔක්කොම Backup කරලා තියෙන්නෙ මම ලග, උබ කොහේ හිටියත් උබට හැලවීමක් නැ බං අපෙන්, ඒක තමයි සංසාරෙ හැටි. කල කී දේ උබ පස්සෙ කවදා හරි එනවා ,, දැන්වත් මිනිහෙක් වෙන්න බලපන්, ! උබේ තවත් රෙදි ගලව ගන්න ඕනි නම් තවත් නටපන් !
    උබ නොදන්න උබේ විස්තරත් මේකේ වැටෙයි උබට ඕනම නම් !
    http://www.elakiri.com/forum/showthread.php?t=1521754

    :shocked::shocked::D wooooow keep update bro latest news this fake oriyan
     
    Nohim Ys

    Well-known member
  • මම වගේ පුද්ගලයෙක් එක්ස්පෝස් කරන එකේ භයානකත්වය ඔයාලා දන්නවද? මේ එලකිරි සයිට් එකත් අතුරුදහන් වෙන්න පුලුවන්.ඒක නිසා මම ගැන හොයන්න මහන්සි වෙන්න එපා.මම ලංකාවේ නෑ.ලංකාවේ මගේ කවුරුත් ඇත්තෙත් නෑ.මගේ පවුල්වල අය ඉන්නේ එංගලන්තේ ඇමරිකාවේ,ඕස්ට්‍රෙලියාව,සිංගප්පූරුව යන රටවල් වල.ඒක නිසා මාව එක්ස්පෝස් කරා කියලා වැඩක් නෑ.

    මාව එක්ස්පෝස් කරන මිට්ටන්ට කියන්නේ උඹලව මෙන් ඉන් බ්ලැක්ලා ඇවිල්ල උස්සගෙන යයි. මම කියන මෙන් ඉන් බැල්ක්ලා එන්නේ ඇමරිකාවෙන් නම් නෙවෙයි.ඉන් පිටසක්වලින් එන මෙන් ඉන් බ්ලැක්ස්ලා.උන් එන්නේ ජුපිටර් මූන් වලින්.අන්න ඒ තත්වයට පත් වෙන්න එපා කියලා මම බරපතල අනතුරු ඇඟවීමක් කරනවා.මම මේක තනියෙන් කරන වැඩක් නෙවෙයි.පිටසක්වල ජීවීන් මගේ පි‍ටුපස ඉන්නවා කියලා මම ඔයාලට කියලා ඇති.

    මූ හැදෙන්නේ නෑ:no::no::no: :lol::lol::lol:
     
    dishanwis

    Well-known member

  • මොකො මෙ ස්ටර් ලිඩර් තුමා බිය:shocked: වෙලා ඔබ ඔය කියපු දෙවල් ඔබෙ හින යලුවො පිටසක්වලයො කරපු නැති හින්දා තමා අපෙ ඒලකිරියෙ ඉන්න දක්ශ M I B ලා දාල කරල තියෙන්නෙ නරකද මචන් දැන් මෙ ලොකෙන් චුත වෙල වෙන ලොකෙකට ඔය පොර ටොක් දුන්නානම් ඔබව පිලි ගන්න ඒවුන් ඒහෙවත් ඉදි;) සුබ ගමන්:yes: වනර පරපුරෙන් පැවත ඒන තවමත් නොදියොනු පිටසක්වලයානෙනි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Mini tornado hits Pitaduwa
    Sunday, 30 December 2012 19:29

    thumbnail.jpeg
    At least 20 houses were damaged by a mini tornado which ripped through Pitaduwa Grama Sevaka division in Habaraduwa in the south of the island last evening.

    The Disaster Management Centre’s Media Director Sarath Lal Kumara told Daily Mirror that there were no reports of loss of life

    A prior warning was issued by the Department of Meteorology last week. The department predicted strong winds at times accompanied by showers. (YP)
    දැක්කනේ ඒලියන්ස්ලා වෙදර් වෙපන් එක යූස් කරනවා.පරිස්සමෙන්. මාව එxපෝස් කරන්න ගිහින් වහලවල් බිත්ති ගැලවිලා ඔයාලව එක්ස්පෝස් වෙන්න පුලුවන්.
     
    Last edited: