EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: උන් එහෙම කරන්නේ HP වලින් උන්ට ලාභ ප්‍රයෝජන වැඩි නිසා, සල්ලි විතරක්ම නෙවේ, උන් ඔය ටී ෂට්ද, කැප්ද අනන් මනන් ඕනා තරම් දෙනවා සේල් වැඩි එකාට..... ටොෂිබා කාරයින්ගේ ඒ වැල් බයිලා වැඩ නෑ..... :no:
    කලින්ම බ්‍රෑන්ඩ් එකක් බලං.. මොඩ්ල් එකක් සිලෙක්ට් කරං යන එකා දිනුං...
    එච්චර දන්නෙ නැතුව.. සල්ලි අරං ඔහේ යන එකා අනිවා එච් පී එකක් උස්සං එන්නෙ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: මට තේරුනා මොකක් හරි කුප්ප වැඩක් කරලා තමයි අරූ කියලා.. නැත්තං උඹට ඔය වගේ මල පනින් නෑ නෙ එච්චර :lol:

    :yes: ඒ ත්‍රෙඩ් එකේම දාලා ඈති සීන් එක සමහරවිට...... :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :frown: උඹ මාව මුරුංගා අත්තේ තියන්නද හදන්නේ.....?? :growl:
    :shocked: මුරුංගා අත්තෙ ඉන්ඩ..... හිතං ඉන්නෙ සුඹුලක් බර නැති පොඩි එකා කියලද ? :frown: කොස් ,මාර ,වගේ ගහක් කියපං .... :yes: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    compaq එකනම් හද්ද පරණයි බන් (1.4 dual core) ... ළඟදි upgrade පාරක් දුන්න core 2 duo 2.2 වලට :cool:

    කූලින් පෑඩ් එකක් නැතුව තමයි දිව්වෙ :nerd:

    :shocked: උඹ ප්‍රොසා මාරු කරාද....?? කොහෙන්ද ප්‍රොසෙක් හොයා ගත්තේ.....??

    කූලින් පෑඩ් එකක් දාගනින්..... :yes:

    704bb554f97565b63879e0e1592eb75d.image.200x178.jpg

    මේ වගේ එකක් ඕනාද...?? ස්ටොක් නෑ.... ආව ගමන් කියන්නම්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින්ම බ්‍රෑන්ඩ් එකක් බලං.. මොඩ්ල් එකක් සිලෙක්ට් කරං යන එකා දිනුං...
    එච්චර දන්නෙ නැතුව.. සල්ලි අරං ඔහේ යන එකා අනිවා එච් පී එකක් උස්සං එන්නෙ :yes:

    :yes: දැන ගියොත් ටොෂිබා ඩෙල්..... :yes: නොදැන ගියොත් HP :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: දැන ගියොත් ටොෂිබා ඩෙල්..... :yes: නොදැන ගියොත් HP :growl:
    මෙහ්... සිරාවටම උඹට ඔය අන්තිමට කියපු වෙලද නාමය එපාම උනේ.... ලැප් හදලා මද...?
    නැත්තං වෙන සීන් එකක් ද ? :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල...හැබැයි උඹට බිල හම්බවෙන්න මාසයක් විතර යනවා....:lol::lol:
    ඈහ් :shocked: ඒ මොන පයන්නක්ද ඕයි.. ඇයි බිල් ප්‍රින්ට් කරන මැශින් කැඩිලද ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඒකත් එහෙමද..

    :yes::(

    ස්කයිප් එකේ චැට් එකක් කොපි කරලා දාලා තිබුනා.. :yes:

    :shocked: හික් හික්..... මලටම දාන්න ඈති.... ඕකා එදා ඕමන්තේ ගියපු වෙලාවේ අහු උනා..... අපේ පයිප්ප බාස් "කෝච්චි පෙරා" නිසා ඉවසන් හිටියා.... නැත්නම් අනිනවා හොම්බට එකක්..... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා..අරය ගාවත් තියෙන්නේ DV6 එකක්..2009 ගත්තේ..තාම අවුලක් නැතුව වැඩ.....:cool::cool:
    ලැප් එක පෙනුමෙනුත් හොදයි වගේ.. ටිකක් බරයි නේද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::(

    :shocked: හික් හික්..... මලටම දාන්න ඈති.... ඕකා එදා ඕමන්තේ ගියපු වෙලාවේ අහු උනා..... අපේ පයිප්ප බාස් "කෝච්චි පෙරා" නිසා ඉවසන් හිටියා.... නැත්නම් අනිනවා හොම්බට එකක්..... :angry:
    :shocked: :lol: අපරාදෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: උඹ ප්‍රොසා මාරු කරාද....?? කොහෙන්ද ප්‍රොසෙක් හොයා ගත්තේ.....??

    කූලින් පෑඩ් එකක් දාගනින්..... :yes:

    704bb554f97565b63879e0e1592eb75d.image.200x178.jpg

    මේ වගේ එකක් ඕනාද...?? ස්ටොක් නෑ.... ආව ගමන් කියන්නම්..... :D

    :yes: eBay එකෙන් ප්‍රොසයි රැම් ජෝඩුවකුයි ගත්ත ... :D

    එළ එළ කියහන්කො බඩු ආවම ... සිරාවටම cooling pad එකක් ගන්නම හිතන් හිටියට ගැනෙන්නෙම නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්... සිරාවටම උඹට ඔය අන්තිමට කියපු වෙලද නාමය එපාම උනේ.... ලැප් හදලා මද...?
    නැත්තං වෙන සීන් එකක් ද ? :sorry:

    :yes: මම වැඩිය ඔය HP ලදරම් වලට අත ගැහුවේ නෑ.... :no: ලෙඩේ හොයන්න ගියහම සංසාරේ එපා වෙනවා...... :growl: ඒත් HP කැඩිලා එන හැටි දැකලම, එපා උනා.... දැන් වැඩ කරන තැනත් එන්නෙම HP ලදරම්...... :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඈහ් :shocked: ඒ මොන පයන්නක්ද ඕයි.. ඇයි බිල් ප්‍රින්ට් කරන මැශින් කැඩිලද ? :eek:
    නෑ බං..ඌ තාම පුරුදු වෙනවා ප්‍රින්ට් කරන්න..:D:D උගේ සේරම තියෙන්නේ තාම පුරුදු වෙන වැඩ තමා...:lol::lol:
     
    Status
    Not open for further replies.