ඈහ්ඒ මොන පයන්නක්ද ඕයි.. ඇයි බිල් ප්රින්ට් කරන මැශින් කැඩිලද ?
![]()

ඈහ්ඒ මොන පයන්නක්ද ඕයි.. ඇයි බිල් ප්රින්ට් කරන මැශින් කැඩිලද ?
![]()

අනිවා..අරය ගාවත් තියෙන්නේ DV6 එකක්..2009 ගත්තේ..තාම අවුලක් නැතුව වැඩ.....![]()
ලිබර්ටිය ගාවද....?? 
ඔව් බං..පරණ එක..ඒක ටිකක් බරයි තමා..යුරා කියන කතාව හරි....ලැප් එක පෙනුමෙනුත් හොදයි වගේ.. ටිකක් බරයි නේද ?

අලුත් DV6 ඒක නම් මෙලෝ රහක් නෑ...

ලැප් එක පෙනුමෙනුත් හොදයි වගේ.. ටිකක් බරයි නේද ?
ඔව් ඔය පරණ DV6 හොදට බරයි..... 
eBay එකෙන් ප්රොසයි රැම් ජෝඩුවකුයි ගත්ත ...
එළ එළ කියහන්කො බඩු ආවම ... සිරාවටම cooling pad එකක් ගන්නම හිතන් හිටියට ගැනෙන්නෙම නෑ
ඒක මිසක්, මම ඒත් බැලුවා මෙහෙන් කොහේ ගන්නද කියලා ඕවට බඩු..... 
නෑ බං..ඌ තාම පුරුදු වෙනවා ප්රින්ට් කරන්න..උගේ සේරම තියෙන්නේ තාම පුරුදු වෙන වැඩ තමා...
![]()


ලංකාවෙ වැඩිපුර ඇත්තෙ HP ඒකනෙ කැඩි කැඩි ඒවාම එන්නෙමම වැඩිය ඔය HP ලදරම් වලට අත ගැහුවේ නෑ....
ලෙඩේ හොයන්න ගියහම සංසාරේ එපා වෙනවා......
ඒත් HP කැඩිලා එන හැටි දැකලම, එපා උනා.... දැන් වැඩ කරන තැනත් එන්නෙම HP ලදරම්......
![]()
නෑ බං..ඌ තාම පුරුදු වෙනවා ප්රින්ට් කරන්න..උගේ සේරම තියෙන්නේ තාම පුරුදු වෙන වැඩ තමා...
![]()
එහ්.... මං දන්න එකෙකුත් ඉන්නවා ඔය වගේ


ගැට්ට හරියට ගියා... හැබැයි වැටුනෙ නෑලිබර්ටිය ගාවද....??
![]()

අරක කැඩෙන්නෙ නැති උනාම HP කාරයන්ට අවුල් යන්න ඇති...ඔව් බං..පරණ එක..ඒක ටිකක් බරයි තමා..යුරා කියන කතාව හරි....අලුත් DV6 ඒක නම් මෙලෝ රහක් නෑ...
![]()

අම්මටසිරි උඹ දන්න එකෙකුත් ඉන්නවද..එහ්.... මං දන්න එකෙකුත් ඉන්නවා ඔය වගේ
![]()
![]()
![]()

මම දන්න එකා ඉන්නේ නම් බියගම පැත්තේ වගා ලිඳක...

ලංකාවෙ වැඩිපුර ඇත්තෙ HP ඒකනෙ කැඩි කැඩි ඒවාම එන්නෙ
හරක් ගන්නෙම HP ..... 
බස් ලබ්බට බිස්නස් එකක් සෙට් කොරන්න තියෙන අමාරුව....![]()
පැණි වරකාවට හෙන ගහලා බං..... හිටු ඒකේ ඕනා ඒවා ටික රිකවර් දාගත්ත ගමන් මම Online 
අරක කැඩෙන්නෙ නැති උනාම HP කාරයන්ට අවුල් යන්න ඇති...![]()
ඒක තමා උන් දැන් කැඩෙන්නම එවන්නේ......අම්මටසිරි උඹ දන්න එකෙකුත් ඉන්නවද..මම දන්න එකා ඉන්නේ නම් බියගම පැත්තේ වගා ලිඳක...
![]()
