EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලැප් එක පෙනුමෙනුත් හොදයි වගේ.. ටිකක් බරයි නේද ?
    ඔව් බං..පරණ එක..ඒක ටිකක් බරයි තමා..යුරා කියන කතාව හරි....:cool::cool: අලුත් DV6 ඒක නම් මෙලෝ රහක් නෑ...:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: eBay එකෙන් ප්‍රොසයි රැම් ජෝඩුවකුයි ගත්ත ... :D

    එළ එළ කියහන්කො බඩු ආවම ... සිරාවටම cooling pad එකක් ගන්නම හිතන් හිටියට ගැනෙන්නෙම නෑ

    :D ඒක මිසක්, මම ඒත් බැලුවා මෙහෙන් කොහේ ගන්නද කියලා ඕවට බඩු..... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: මම වැඩිය ඔය HP ලදරම් වලට අත ගැහුවේ නෑ.... :no: ලෙඩේ හොයන්න ගියහම සංසාරේ එපා වෙනවා...... :growl: ඒත් HP කැඩිලා එන හැටි දැකලම, එපා උනා.... දැන් වැඩ කරන තැනත් එන්නෙම HP ලදරම්...... :angry:
    ලංකාවෙ වැඩිපුර ඇත්තෙ HP ඒකනෙ කැඩි කැඩි ඒවාම එන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බං..ඌ තාම පුරුදු වෙනවා ප්‍රින්ට් කරන්න..:D:D උගේ සේරම තියෙන්නේ තාම පුරුදු වෙන වැඩ තමා...:lol::lol:
    :shocked: එහ්.... මං දන්න එකෙකුත් ඉන්නවා ඔය වගේ :shocked: :yes::yes: :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං..පරණ එක..ඒක ටිකක් බරයි තමා..යුරා කියන කතාව හරි....:cool::cool: අලුත් DV6 ඒක නම් මෙලෝ රහක් නෑ...:no::no:
    අරක කැඩෙන්නෙ නැති උනාම HP කාරයන්ට අවුල් යන්න ඇති... :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: එහ්.... මං දන්න එකෙකුත් ඉන්නවා ඔය වගේ :shocked: :yes::yes: :cool:
    අම්මටසිරි උඹ දන්න එකෙකුත් ඉන්නවද..:eek::eek: මම දන්න එකා ඉන්නේ නම් බියගම පැත්තේ වගා ලිඳක...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බට බිස්නස් එකක් සෙට් කොරන්න තියෙන අමාරුව....:dull::dull:

    :shocked: පැණි වරකාවට හෙන ගහලා බං..... හිටු ඒකේ ඕනා ඒවා ටික රිකවර් දාගත්ත ගමන් මම Online :)
     
    Status
    Not open for further replies.