EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බට බිස්නස් එකක් සෙට් කොරන්න තියෙන අමාරුව....:dull::dull:

    :shocked: මොනවා කරන්නද බං..... මම බඩු ගන්නේ හම්බයාගෙන් නෙවේ නේ (අර UPS එකක් අරන් ඉල්ලන් කෑව බව හොදට මතක නිසා) ඉතින් ඔරිජිනල් බඩු ගෙන්වන ඒජන්ට්, අපි වගේ පොඩි මිනිස්සු, එක ලැපක් දෙකක් ගන්න කතා කරන කෝල් එකට, රිප්ලයි එකක් දෙන්නේ නෑ.... දෙතුන් වතාව කෝල් කර කර අහනකම්...... :growl: මොකද උන්ට අපිට එක ලැපක් විකුණගන්න කාලේ නාස්ති කරනවට වඩා ලොකු ලොකු බිස්නස් වටිනවා..... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි උඹ දන්න එකෙකුත් ඉන්නවද..:eek::eek: මම දන්න එකා ඉන්නේ නම් බියගම පැත්තේ වගා ලිඳක...:yes::yes:
    :sorry: මං දන්න එකා ඉන්නෙත් බියගම පැත්තෙ.. මිනිහා හිටපු ගමං තමයි ලිද පැත්තෙ යන්නෙ... :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: eBay එකෙන් ප්‍රොසයි රැම් ජෝඩුවකුයි ගත්ත ... :D

    එළ එළ කියහන්කො බඩු ආවම ... සිරාවටම cooling pad එකක් ගන්නම හිතන් හිටියට ගැනෙන්නෙම නෑ

    Colombo ena welawaka kiyapan gaming cooling pad ekak thiyenawa dennam
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: මොනවා කරන්නද බං..... මම බඩු ගන්නේ හම්බයාගෙන් නෙවේ නේ (අර UPS එකක් අරන් ඉල්ලන් කෑව බව හොදට මතක නිසා) ඉතින් ඔරිජිනල් බඩු ගෙන්වන ඒජන්ට්, අපි වගේ පොඩි මිනිස්සු, එක ලැපක් දෙකක් ගන්න කතා කරන කෝල් එකට, රිප්ලයි එකක් දෙන්නේ නෑ.... දෙතුන් වතාව කෝල් කර කර අහනකම්...... :growl: මොකද උන්ට අපිට එක ලැපක් විකුණගන්න කාලේ නාස්ති කරනවට වඩා ලොකු ලොකු බිස්නස් වටිනවා..... :(
    :shocked::shocked: යකෝ බ්‍රාන්චස්ම 60 ක් තියෙනවා කියන්නේ පොඩි බිස්නස් එකක් ද...:eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama hariyatama enna welawak kiyannam... kokatath danata ude 9 ta wage thiyaganin.. malwatta pare thiyena gate eke entrance ekata thamai enna one.. habai putho wahan athulata ganna deida sure ne...

    ada hawas wenakota hariyatama wede confirm karannam.... :D
    මොකද්ද එදාට වෙන්නෙ ? පෝලිමට තියලා ජැටියෙන් පන්නනවාද ? :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    AC nethi van kattaka thamai yanna wenne honde... :P podi kattak kanna balan warella.. heta ambanaka senaga ena dawasaklu... wahana athulata ganna puluwan wunoth umbalage wahane tankiya langa dala ape van eke yamalla...
    වෑන් වල දාගෙන කොහෙද ගෙනියන්න හදන්නෙ ? :oo:
     
    Status
    Not open for further replies.