EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: හෙට උදේ කීයටද දන්නේ නෑ..... අදත් ඔෆිස් ගියේ නෑ.... හෙටත් නොගිහින් බොසා ගේම ඉල්ලයිද දන්නේ නෑ..... :rofl: :P
    මෙහ්.. අන්න බබාගෙ යාළුවෙක් ත්‍රෙඩ් එකක් දාලා :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: පැණි වරකා ගසටද හෙන ගැසූ බැවින් (මගේ හාඩ් එකට බඩුම වූ බැවින්) සිහි මද ගතියෙන් ඉන්න ඈත......!! :yes: :(
    මෙය දැක මිනීමරුවා අදෝමුඛයෙන් හිනාවනු ඇතැ.. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හප්පද ... ටොෂිබාවේ සැබෑ නිරුවත් හෙළිවේ :lol:

    :shocked: නෑ යකෝ..... මේ හාඩ් එකට මම දෙන වද වල හැටියට, Bad Sectors කිහිපෙකින් මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්..... :P කොහොමත්, මම ලැප ගත්ත කාලේ ආව ටොෂිබා වල, හාඩ් කේස් එකක් තිබ්බා..... :yes: මගේ එක විතරයි බේරිලා තිබ්බේ..... මම දැනන් හිටියා කොයි වෙලේ හරි බඩු බනිස් වෙන බව..... :yes: :( අවුලක් නෑ.... වොරන්ටි ඉවර වෙලා උනත්, මම මේකට වොරන්ටිත් දාගන්නවා නේ.... :D :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙය දැක මිනීමරුවා අදෝමුඛයෙන් හිනාවනු ඇතැ.. :D
    :yes::yes:
    10.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙය දැක මිනීමරුවා අදෝමුඛයෙන් හිනාවනු ඇතැ.. :D

    :rofl: :lol: එකෙන්ම...... :yes: ඒත් වොරන්ටි නැති ලැපක හාඩ් එකකට, වොරන්ටි ක්ලේම් එක ගන්න බව දැන ගත්තාම.....?? :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :lol: එකෙන්ම...... :yes: ඒත් වොරන්ටි නැති ලැපක හාඩ් එකකට, වොරන්ටි ක්ලේම් එක ගන්න බව දැන ගත්තාම.....?? :P
    උඹට පුලුවං.. ඒත් වෙන කෙනේට ඔහොම උනොත් ? :shocked:
     
    Status
    Not open for further replies.