බස් ලබ්බට බිස්නස් එකක් සෙට් කොරන්න තියෙන අමාරුව....![]()
මොනවා කරන්නද බං..... මම බඩු ගන්නේ හම්බයාගෙන් නෙවේ නේ (අර UPS එකක් අරන් ඉල්ලන් කෑව බව හොදට මතක නිසා) ඉතින් ඔරිජිනල් බඩු ගෙන්වන ඒජන්ට්, අපි වගේ පොඩි මිනිස්සු, එක ලැපක් දෙකක් ගන්න කතා කරන කෝල් එකට, රිප්ලයි එකක් දෙන්නේ නෑ.... දෙතුන් වතාව කෝල් කර කර අහනකම්......
මොකද උන්ට අපිට එක ලැපක් විකුණගන්න කාලේ නාස්ති කරනවට වඩා ලොකු ලොකු බිස්නස් වටිනවා..... 



මං දන්න එකා ඉන්නෙත් බියගම පැත්තෙ.. මිනිහා හිටපු ගමං තමයි ලිද පැත්තෙ යන්නෙ... 
වැටිලා ඉන්නේ.....
හපොයි
