අනේ ඉතිං හෙට බෑනෙ බොස්..උඹත් එනවා කියලා ඌට දැන්මම කියලා තියපන්.

උදේ 7 ට ඉස්පිරිතාලෙ ඉන්න එපැයි

අනේ ඉතිං හෙට බෑනෙ බොස්..උඹත් එනවා කියලා ඌට දැන්මම කියලා තියපන්.


මගේ එක HP Compaq 620 එකක්, දැන් අරන් අවුරුදු 3 කට ලඟයි. තවම ඇනයක් වත් ගලවල නැහැ. පොඩ්ඩෝ දෙන්නත් මේක කූරුගානවා...
තවම සර්විස් කරගන්නත් බැරිඋනා . රත්නේ ට කියල සර්විස් කරගන්න ඉන්නේ....![]()
අන්න බලපංකො... එච් පී ත් නරකම නෑ වගේ

නෑ බන් මට ඩෙක්ස්ටොප් එකකුත් නැති නිසා සේරම කරන්නේ මේකෙන්....අවුරුදු 3ක් අරන් උනාට, ඕකෙන් තවම අවුරුද්දක වැඩ අරන් නැතුව ඈතිනේ.....
![]()
ඔව් ඕක ඉක්මනට සර්විස් කරගත්තොත් නම් හොදා......![]()

අපේ ගෙදරත් බෝල මිටියයි , කන්ටැක්ට් ස්ප්‍රේ එකයි තියෙනවා..අලුත් ලැපකට යන්න ඕන වෙලා වගේ..![]()


මටත් එකක් ඕනි...
බඩු ආවහම කියන්නම්...... 20ක් ම ඕඩර් කලා.... තවම නෑ..... 
පොඩි ඈයොත් ඔබනවා නං ඉතිං..නෑ බන් මට ඩෙක්ස්ටොප් එකකුත් නැති නිසා සේරම කරන්නේ මේකෙන්....![]()
හොද ලැපක් වෙන්න ඇතිබඩු ආවහම කියන්නම්...... 20ක් ම ඕඩර් කලා.... තවම නෑ.....
![]()


ගාතාව මිනිපුරයාම කියාගනීඅපේ ගෙදරත් බෝල මිටියයි , කන්ටැක්ට් ස්ප්‍රේ එකයි තියෙනවා..
ඉතිපිසෝ ගාථාව තමයි දන් නැත්තෙ![]()

අළුත් අවුරුද්දක් ලබන වෙලාවෙ ඒවා මොකටද නේද මාමෙ..එපෝ......
![]()
![]()



අලුත් ලැපකට යන්න ඕන වෙලා වගේ..![]()


උඹෙ බස් එකකද යන්න තියෙන්නෙ ?![]()


ඔව්, චුටිපුතා cd ඩ්‍රයිව් එකේ cd එකක් හිරකරලා, ඒකටනම් බඩු වගේ....පොඩි ඈයොත් ඔබනවා නං ඉතිං..හොද ලැපක් වෙන්න ඇති

ඕකට සර්වික් කරන්න දෙනවට වැඩිය මිදුලෙ වලක් කපලා වලදාන එක හොඳයි.මගේ එක HP Compaq 620 එකක්, දැන් අරන් අවුරුදු 3 කට ලඟයි. තවම ඇනයක් වත් ගලවල නැහැ. පොඩ්ඩෝ දෙන්නත් මේක කූරුගානවා...
තවම සර්විස් කරගන්නත් බැරිඋනා . රත්නේ ට කියල සර්විස් කරගන්න ඉන්නේ....![]()



ඕක අහන්නත් දෙයක්ද, දාපන්......අරකෙ ප්‍රින්ට් ස්ක්‍රීන් එක දාන්නද ?![]()

