EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ එක HP Compaq 620 එකක්, දැන් අරන් අවුරුදු 3 කට ලඟයි. තවම ඇනයක් වත් ගලවල නැහැ. පොඩ්ඩෝ දෙන්නත් මේක කූරුගානවා...:yes::cool::)
    තවම සර්විස් කරගන්නත් බැරිඋනා . රත්නේ ට කියල සර්විස් කරගන්න ඉන්නේ.... :rolleyes:
    :shocked: අන්න බලපංකො... එච් පී ත් නරකම නෑ වගේ ;) :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: අවුරුදු 3ක් අරන් උනාට, ඕකෙන් තවම අවුරුද්දක වැඩ අරන් නැතුව ඈතිනේ..... :P

    ඔව් ඕක ඉක්මනට සර්විස් කරගත්තොත් නම් හොදා...... :yes:
    නෑ බන් මට ඩෙක්ස්ටොප් එකකුත් නැති නිසා සේරම කරන්නේ මේකෙන්....:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුත් ලැපකට යන්න ඕන වෙලා වගේ.. :D
    අපේ ගෙදරත් බෝල මිටියයි , කන්ටැක්ට් ස්ප්‍රේ එකයි තියෙනවා..:yes:
    ඉතිපිසෝ ගාථාව තමයි දන් නැත්තෙ :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ගෙදරත් බෝල මිටියයි , කන්ටැක්ට් ස්ප්‍රේ එකයි තියෙනවා..:yes:
    ඉතිපිසෝ ගාථාව තමයි දන් නැත්තෙ :sorry:
    ගාතාව මිනිපුරයාම කියාගනී :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: එපෝ...... :no: :D
    අළුත් අවුරුද්දක් ලබන වෙලාවෙ ඒවා මොකටද නේද මාමෙ.. :yes::D
    ඩිලීට් කලා ඔක්කොම :yes::yes:
    9.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි ඈයොත් ඔබනවා නං ඉතිං.. :yes: හොද ලැපක් වෙන්න ඇති
    ඔව්, චුටිපුතා cd ඩ්‍රයිව් එකේ cd එකක් හිරකරලා, ඒකටනම් බඩු වගේ....
    දැන් ඩ්‍රයිව් එක වැඩ නෑ..... :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගේ එක HP Compaq 620 එකක්, දැන් අරන් අවුරුදු 3 කට ලඟයි. තවම ඇනයක් වත් ගලවල නැහැ. පොඩ්ඩෝ දෙන්නත් මේක කූරුගානවා...:yes::cool::)
    තවම සර්විස් කරගන්නත් බැරිඋනා . රත්නේ ට කියල සර්විස් කරගන්න ඉන්නේ.... :rolleyes:
    ඕකට සර්වික් කරන්න දෙනවට වැඩිය මිදුලෙ වලක් කපලා වලදාන එක හොඳයි.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.