ඔව්, චුටිපුතා cd ඩ්‍රයිව් එකේ cd එකක් හිරකරලා, ඒකටනම් බඩු වගේ....
දැන් ඩ්‍රයිව් එක වැඩ නෑ.....![]()
( එක මිටි පාරක් උඩට... දෙපාරක් පැත්තට... කට ලගට සූස් සූස්
)හරි හරි ... හදතැහැකි

ඔව්, චුටිපුතා cd ඩ්‍රයිව් එකේ cd එකක් හිරකරලා, ඒකටනම් බඩු වගේ....
දැන් ඩ්‍රයිව් එක වැඩ නෑ.....![]()
( එක මිටි පාරක් උඩට... දෙපාරක් පැත්තට... කට ලගට සූස් සූස්
)
අපේ ගෙදරත් බෝල මිටියයි , කන්ටැක්ට් ස්ප්‍රේ එකයි තියෙනවා..
ඉතිපිසෝ ගාථාව තමයි දන් නැත්තෙ![]()
වරෙන්කෝ ලැපක් කඩාගෙන ඉතිපිසෝ ගාථාව කියලා දෙන්න උඹට මම.... 
අන්න බලපංකො... එච් පී ත් නරකම නෑ වගේ
![]()
![]()


නෑ බන් මට ඩෙක්ස්ටොප් එකකුත් නැති නිසා සේරම කරන්නේ මේකෙන්....![]()
වෙලාව හොදයි..... 
ඇයි උඹ එකක් දීලා තියෙනවද??ඕකට සර්වික් කරන්න දෙනවට වැඩිය මිදුලෙ වලක් කපලා වලදාන එක හොඳයි.![]()

අයියෙ ඔයා( එක මිටි පාරක් උඩට... දෙපාරක් පැත්තට... කට ලගට සූස් සූස්
)
හරි හරි ... හදතැහැකි![]()


මාමා එච් පී හදනහැටි මෙතනම කියලා තියෙනව සහෝ,, ඒ ඇති.ඇයි උඹ එකක් දීලා තියෙනවද??![]()

අළුත් අවුරුද්දක් ලබන වෙලාවෙ ඒවා මොකටද නේද මාමෙ..
ඩිලීට් කලා ඔක්කොම![]()
![]()

මාමා නෙවේ අයියේ කියාපිය.... 
ඔව්, චුටිපුතා cd ඩ්‍රයිව් එකේ cd එකක් හිරකරලා, ඒකටනම් බඩු වගේ....
දැන් ඩ්‍රයිව් එක වැඩ නෑ.....![]()
ඩ්‍රයිව් එක වැඩ කරන්න නම්, ඈතුලේ තියෙන DVD එක එලියට අරන් ඉන්න ඕනා අංකල්...... 
ඕකට සර්වික් කරන්න දෙනවට වැඩිය මිදුලෙ වලක් කපලා වලදාන එක හොඳයි.![]()
යකෝ මෙතන ඉන්න එකාලා පොට්ට නෑ..... ඔච්චර තඩි පොල් ගෙඩි අකුරෙන් ආයේ එහෙම පෝස්ට් දාලා අහු උනොත්, තෝව බාවනවා...... 
හොඳමයි මාමෙයකෝ මෙතන ඉන්න එකාලා පොට්ට නෑ..... ඔච්චර තඩි පොල් ගෙඩි අකුරෙන් ආයේ එහෙම පෝස්ට් දාලා අහු උනොත්, තෝව බාවනවා......
![]()

මාමා එච් පී හදනහැටි මෙතනම කියලා තියෙනව සහෝ,, ඒ ඇති.![]()
දෙන්නම් පුතේ උඹට වෙලාව සෙට් උනහම...... 
හොඳමයි මාමෙ![]()
මාමා......?? @$&^%@&^$%@^*(^&&*@%&*(&@( කිව්වයි කියලා හිතා ගනින්.....!! 
මාමා රාහු කාලෙ පනිනකන්ද බලාගෙන ඉන්නෙ?දෙන්නම් පුතේ උඹට වෙලාව සෙට් උනහම......
![]()

![]()
![]()
වරෙන්කෝ ලැපක් කඩාගෙන ඉතිපිසෝ ගාථාව කියලා දෙන්න උඹට මම....
![]()
හරි හරි.. ශේප් ශේප් 
මාමා නෙවේ අයියේ කියාපිය....
![]()
මේ බලහල්ලකො ඉතිං නාකි විසේ..


ඒකනෙ අයියෙ බලන්නකො නේද.. මුංගෙ තියෙන විසේමාමා......?? @$&^%@&^$%@^*(^&&*@%&*(&@( කිව්වයි කියලා හිතා ගනින්.....!!
![]()

සන්ක අයියට මාමානම් මට කොහොමත් මාමා තමයි. දුක හිතෙන නිසා සීයා නොකිව්වෙමාමා......?? @$&^%@&^$%@^*(^&&*@%&*(&@( කිව්වයි කියලා හිතා ගනින්.....!!
![]()
