ane vichi awilla.....![]()



විශේෂ නිවේදනයයි......!!
හෙට දින (2013 ජනවාරි 1), කොළඹ වරාය නැරඹීමට හැකියාවක් ලැබුනහොත්, ඒ සදහා පැමිණීමට කැමති අයවළුන් (මාත් සුභාවිත වුනා) වහාම ක්රියාත්මක වන පරිදි, පැමිණීම තහවුරු කරන්න. පවුලේ සාමාජිකයින්ද පැමිණේ නම්, ඒ බවත් දැනුම් දෙන්න.....
![]()


මෙච්චරවෙලා මේක දැක්කෙ නෑ වගේ හිටපු අයත් දැන් ඇවිත්math hondin malli![]()




ඔහොම අහද්දී ඉතිං එහෙම හිතෙනවනෙ........

තම්බි ඉතිං උඹේ ................ (අදාල හිස්තැන උඹ පුරවගන්නවද නැත්නම් මම පුරවන්නද.......?)![]()

හරි හරි දැන් එතකොට මේ අපිව පෙන්නේ නෑ ආහහ්.......![]()

අයියම පුරවමු බලන්නතම්බි ඉතිං උඹේ ................ (අදාල හිස්තැන උඹ පුරවගන්නවද නැත්නම් මම පුරවන්නද.......?)![]()

එක්කෝ බියගමින් නැත්නම්ඒ බියගම ඉන්න ඒකා වැඩ කරන නුගේගොඩින් ජබුස්..........![]()


ඈහහ්....... හුටා.......... ෂිට්..... අයියෝ විචි ඇයි ඔයාම මෙහෙම දෙයක් ඇහුවේ......... කට නලියනවා කටට එනදේ කියාගන්න බැරුව............
හා ඒකට කමක් නෑ.... කට වහගෙන හිටු.....

kohoma ahuwath oyalata ara widihata hithune nathnam thamai pudume![]()
![]()





මොකද මේ පොඩි එවුන්ට මුහුද පෙන්නන්ද සුදානම.........![]()

මේකට මට නම් කියන්න ඒවා ගොඩාක් මතක් වෙනවා....![]()
මතක් උනාට කමක් නෑ.... මෙතන කියන්න එපා..... 