EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විශේෂ නිවේදනයයි......!! :yes:

    හෙට දින (2013 ජනවාරි 1), කොළඹ වරාය නැරඹීමට හැකියාවක් ලැබුනහොත්, ඒ සදහා පැමිණීමට කැමති අයවළුන් (මාත් සුභාවිත වුනා :P ) වහාම ක්‍රියාත්මක වන පරිදි, පැමිණීම තහවුරු කරන්න. පවුලේ සාමාජිකයින්ද පැමිණේ නම්, ඒ බවත් දැනුම් දෙන්න..... :yes:

    :yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තම්බි ඉතිං උඹේ ................ (අදාල හිස්තැන උඹ පුරවගන්නවද නැත්නම් මම පුරවන්නද.......?) :frown:
    අයියම පුරවමු බලන්න;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්....... හුටා.......... ෂිට්..... අයියෝ විචි ඇයි ඔයාම මෙහෙම දෙයක් ඇහුවේ......... කට නලියනවා කටට එනදේ කියාගන්න බැරුව............

    :shocked: හා ඒකට කමක් නෑ.... කට වහගෙන හිටු..... :dull: :frown:
     
    Status
    Not open for further replies.