EK Married Club-4

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:shocked: :frown: අම්මෝ මේ කෙල්ලන්ගේ 64 මායම්...... :rofl: මේකට මුකුත් මෙතන කිව්වොත් ඔයා ජබොක්...... :lol:

:P hamoma danna rahasa kiwwai kiyala man jabok wenne naha, eth rahase turning point eka kiwwoth........ :rolleys:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama kiyanne ne thota... magenma ussapu tag walin matama gahanwa... :growl::growl:

    :lol::lol: බොසා ඈවිල්ලා අහනවා, පිස්සුද ඕයි තනියම හිනා වෙන්නේ කියලා..... :lol: :P පොරට කියතහැකියෑ කිරියේ තියෙන ඒවට හිනා යනවා කියලා.... ඌ ඊළගට මම වැඩද, කොහෙද කියලා බලාගන්න, පොරත් කිරියේ එකවුන්ට් එකක් හදාගෙන ආවොත්.... ඉවරයි...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    9 withara thamai set karaganna inne... munge karumeta eye pererda loku ship ekak wath awe ne... adawath awilla thibboth goda...

    28 නම් ලොකු එකක් ඇවිත් තිබුනා bq එකටනං........ ඒකත් ගිහින් ඇති මෙලහකට.......... මුන්ගේ වෙලාවට ජෙට්ලයිනර් ඒකත් නෑ.........:P අද වැඩද........?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: බොසා ඈවිල්ලා අහනවා, පිස්සුද ඕයි තනියම හිනා වෙන්නේ කියලා..... :lol: :P පොරට කියතහැකියෑ කිරියේ තියෙන ඒවට හිනා යනවා කියලා.... ඌ ඊළගට මම වැඩද, කොහෙද කියලා බලාගන්න, පොරත් කිරියේ එකවුන්ට් එකක් හදාගෙන ආවොත්.... ඉවරයි...... :lol:

    උඹ කියපං කට්ටියක් උඹව ඔන්ලයින් නාවනවා, ඒ නාවන නෑවිල්ලට උඹට තනියම හිනා යනවා කියලා....... :lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සහෝ,, මට ආමර් ස්ට්‍රීට් ඉඳලා බත්තරමුල්ලට කෙලින්ම යන්න්න බස් රූට් එකක් කියන්න පුලුවන්ද?:)
    ආමර් ස්ට්‍රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...:yes::yes::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝ,, මට ආමර් ස්ට්‍රීට් ඉඳලා බත්තරමුල්ලට කෙලින්ම යන්න්න බස් රූට් එකක් කියන්න පුලුවන්ද?:)

    මේ ලංකාවේ කවද්ද බං කෙලින් යන බස් රූට් තිබ්බේ........ ආමර් ස්ට්‍රීට් එකෙන් පලයන් ටෙක්නිකල් හන්දියට...... එතනින් යනවා 171 කොස්වත්තට....... එකේ නැගලා වරෙන්....... මොකෝ බත්තරමුල්ලට එන්නේ.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආමර් ස්ට්‍රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...:yes::yes::lol::lol:

    පට්ට කතාව ඈ......... :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.