![]()
අම්මෝ මේ කෙල්ලන්ගේ 64 මායම්......
මේකට මුකුත් මෙතන කිව්වොත් ඔයා ජබොක්......
![]()
hamoma danna rahasa kiwwai kiyala man jabok wenne naha, eth rahase turning point eka kiwwoth........ :rolleys:ane ehema namulti qt karanna baha mage pc eke
mokak hari prob ekak thiyenawa
ekko net slow nisada danne naha
![]()
mama kiyanne ne thota... magenma ussapu tag walin matama gahanwa...![]()

බොසා ඈවිල්ලා අහනවා, පිස්සුද ඕයි තනියම හිනා වෙන්නේ කියලා.....
පොරට කියතහැකියෑ කිරියේ තියෙන ඒවට හිනා යනවා කියලා.... ඌ ඊළගට මම වැඩද, කොහෙද කියලා බලාගන්න, පොරත් කිරියේ එකවුන්ට් එකක් හදාගෙන ආවොත්.... ඉවරයි...... 
9 withara thamai set karaganna inne... munge karumeta eye pererda loku ship ekak wath awe ne... adawath awilla thibboth goda...
අද වැඩද........?බොසා ඈවිල්ලා අහනවා, පිස්සුද ඕයි තනියම හිනා වෙන්නේ කියලා.....
![]()
පොරට කියතහැකියෑ කිරියේ තියෙන ඒවට හිනා යනවා කියලා.... ඌ ඊළගට මම වැඩද, කොහෙද කියලා බලාගන්න, පොරත් කිරියේ එකවුන්ට් එකක් හදාගෙන ආවොත්.... ඉවරයි......
![]()




මට තේරුනෙත් නෑ බන්

නවකතාවක් වගෙයිhamoma danna rahasa kiwwai kiyala man jabok wenne naha, eth rahase turning point eka kiwwoth........ :rolleys:


අද මටත් ඒක ඒක ඒවා හිතෙනවා වැඩියි බං 31 නිසාද මන්දා.........![]()
ඈයි දේදුණු ගෙදර නැතැයි...... 
hamoma danna rahasa kiwwai kiyala man jabok wenne naha, eth rahase turning point eka kiwwoth........ :rolleys:
මොකක්ද ඒ....?? (PM කරන්ඩෝ, මෙතන දාන්න නම් එපෝ) 
උඹ කියපං කට්ටියක් උඹව ඔන්ලයින් නාවනවා, ඒ නාවන නෑවිල්ලට උඹට තනියම හිනා යනවා කියලා.......![]()



සහෝ,, මට ආමර් ස්ට්රීට් ඉඳලා බත්තරමුල්ලට කෙලින්ම යන්න්න බස් රූට් එකක් කියන්න පුලුවන්ද?

සහෝ ඔය අවටාර් එකේ ඉන්නෙ පොඩ්ඩද?ඉතින් ඉතින් කස්ටිය අලුත් අවුරුද්දට සෙට් ද ?

ආමර් ස්ට්රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...සහෝ,, මට ආමර් ස්ට්රීට් ඉඳලා බත්තරමුල්ලට කෙලින්ම යන්න්න බස් රූට් එකක් කියන්න පුලුවන්ද?![]()




මොකක්ද ඒ....?? (PM කරන්ඩෝ, මෙතන දාන්න නම් එපෝ)
![]()
සහෝ,, මට ආමර් ස්ට්රීට් ඉඳලා බත්තරමුල්ලට කෙලින්ම යන්න්න බස් රූට් එකක් කියන්න පුලුවන්ද?![]()
ආමර් ස්ට්රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...![]()




මොකක්ද ඒ....?? (PM කරන්ඩෝ, මෙතන දාන්න නම් එපෝ)
![]()
