EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹව නැති කරලා උඹේ පැටවු දෙන්නට තාත්තෙක් කැඩෙන ගේන්නද කියන්නේ උඹ විකුණන පෑන් වගේ.......

    :eek:
     
    kingdewi

    Well-known member
  • වැඩ නම් ගොඩක් තියෙනවා සහෝ කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න තමයි අමාරු,, :eek:

    *අලුතෙන් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එකකට අතගහන්න ඕන.
    * වෙබ් සයිට් එකක් හදලා අලුත් ආදායම් මාර්ගයක් හදාගන්න තියෙනව,,
    *රෝද 4කට ට්‍රයි එකක් දෙන්නත් ඕන.
    එල එල අනිවා උඹට කරන්න පුලුවන් :)

    උඹව නැති කරලා උඹේ පැටවු දෙන්නට තාත්තෙක් කැඩෙන ගේන්නද කියන්නේ උඹ විකුණන පෑන් වගේ.......

    සිරාවට :growl:
    පල උලම යන්න ..:growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹව නැති කරලා උඹේ පැටවු දෙන්නට තාත්තෙක් කැඩෙන ගේන්නද කියන්නේ උඹ විකුණන පෑන් වගේ.......
    ඒක තමයි බන් මෙයාලට ගෙයක්,දොරක්,වාහනයක්,පවුලක් වගේම හොඳ ආදායම් මාර්ගෙකුත් තියෙනවා, ඒ වෙලත් මෙහෙම කාලකන්නි වෙන්න වෙන්න මෙච්චර මහන්සිවෙන්න ඇයි කියලා මටනම් තේරෙන්නෙ නෑ සහෝ. ලද දෙයින් සතුටුවෙලා ඉන්න බැරිකමත් අසහනයක් තමයි.:(
     
    kingdewi

    Well-known member
  • මොකෝ කොල්ලෝ උඹ අසනීපෙන් හිටියැයි..........?

    මේ ඒක නෙවෙයි හෙට පටන් ගත්තොත් නරකද mc5.........?

    ..අහෝ දුකකි ..
    ..මා හෙට දිනය මුලුල්ලේම නිවසේ නොමැත්තෙමි :(
     
    kingdewi

    Well-known member
  • ඒක තමයි බන් මෙයාලට ගෙයක්,දොරක්,වාහනයක්,පවුලක් වගේම හොඳ ආදායම් මාර්ගෙකුත් තියෙනවා, ඒ වෙලත් මෙහෙම කාලකන්නි වෙන්න වෙන්න මෙච්චර මහන්සිවෙන්න ඇයි කියලා මටනම් තේරෙන්නෙ නෑ සහෝ. ලද දෙයින් සතුටුවෙලා ඉන්න බැරිකමත් අසහනයක් තමයි.:(

    නෑ බන් තරිය එහෙම පිස්සු කෙළින එකෙක් නෙවෙයි ....ඕක මොනව කළත් හොඳ ප්ලෑන් එකකට කරන්නෙ .
    .ඔය අද අපිට බොරු කරන්නෙ බුවා :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි බන් මෙයාලට ගෙයක්,දොරක්,වාහනයක්,පවුලක් වගේම හොඳ ආදායම් මාර්ගෙකුත් තියෙනවා, ඒ වෙලත් මෙහෙම කාලකන්නි වෙන්න වෙන්න මෙච්චර මහන්සිවෙන්න ඇයි කියලා මටනම් තේරෙන්නෙ නෑ සහෝ. ලද දෙයින් සතුටුවෙලා ඉන්න බැරිකමත් අසහනයක් තමයි.:(

    :frown: pala do yanna
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් තරිය එහෙම පිස්සු කෙළින එකෙක් නෙවෙයි ....ඕක මොනව කළත් හොඳ ප්ලෑන් එකකට කරන්නෙ .
    .ඔය අද අපිට බොරු කරන්නෙ බුවා :yes:

    ඔව් ඕක සීරියස් ගන්න එපා..... මූ හිතාගෙන ඉන්නේ අපි ඔටුවෝ කියල උගේ බේබදු පාට් වලට අහුවෙන........ :හිනා:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේක තව සෑහෙන්න කාලෙකට පස්සට දැම්මා........
    බඩු ගෙනැල්ල මෙහෙ ඇසෙම්බල් කරගත්තනම් ගාන අඩුයි
    නෑ බන් තරිය එහෙම පිස්සු කෙළින එකෙක් නෙවෙයි ....ඕක මොනව කළත් හොඳ ප්ලෑන් එකකට කරන්නෙ .
    .ඔය අද අපිට බොරු කරන්නෙ බුවා :yes:
    මටත් හිතෙනව, හැබැයි බොරුවට බීලා වගේ රඟපාලා අවධානෙ දිනාගන්න හදන අය හිටියෙ 70 ගනන්වල සින්හල චිත්‍රපටිවල.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.