බීපන් මචන් ,
,පොඩි එකාට ආදර්ශයක් දෙන්නත් එපායැ අලුත් අවුරුද්දෙ
නියමයි![]()
Okay

බීපන් මචන් ,
,පොඩි එකාට ආදර්ශයක් දෙන්නත් එපායැ අලුත් අවුරුද්දෙ
නියමයි![]()

උඹව නැති කරලා උඹේ පැටවු දෙන්නට තාත්තෙක් කැඩෙන ගේන්නද කියන්නේ උඹ විකුණන පෑන් වගේ.......

දැන් නම් හොදයි මචෝ
මුලින්ම අර බාබෙද්දව ඉවර කරමු එහෙනං....... හිටිය කියලා වැඩකුත් නෑනේ ඔහොම එවුන්.......

එල එල අනිවා උඹට කරන්න පුලුවන්වැඩ නම් ගොඩක් තියෙනවා සහෝ කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න තමයි අමාරු,,
*අලුතෙන් ෆිල්ම් ප්රොඩක්ෂන් එකකට අතගහන්න ඕන.
* වෙබ් සයිට් එකක් හදලා අලුත් ආදායම් මාර්ගයක් හදාගන්න තියෙනව,,
*රෝද 4කට ට්රයි එකක් දෙන්නත් ඕන.

උඹව නැති කරලා උඹේ පැටවු දෙන්නට තාත්තෙක් කැඩෙන ගේන්නද කියන්නේ උඹ විකුණන පෑන් වගේ.......

පල උලම යන්න ..Okay![]()

ඒක තමයි බන් මෙයාලට ගෙයක්,දොරක්,වාහනයක්,පවුලක් වගේම හොඳ ආදායම් මාර්ගෙකුත් තියෙනවා, ඒ වෙලත් මෙහෙම කාලකන්නි වෙන්න වෙන්න මෙච්චර මහන්සිවෙන්න ඇයි කියලා මටනම් තේරෙන්නෙ නෑ සහෝ. ලද දෙයින් සතුටුවෙලා ඉන්න බැරිකමත් අසහනයක් තමයි.උඹව නැති කරලා උඹේ පැටවු දෙන්නට තාත්තෙක් කැඩෙන ගේන්නද කියන්නේ උඹ විකුණන පෑන් වගේ.......

මොකෝ කොල්ලෝ උඹ අසනීපෙන් හිටියැයි..........?
මේ ඒක නෙවෙයි හෙට පටන් ගත්තොත් නරකද mc5.........?

ඒක තමයි බන් මෙයාලට ගෙයක්,දොරක්,වාහනයක්,පවුලක් වගේම හොඳ ආදායම් මාර්ගෙකුත් තියෙනවා, ඒ වෙලත් මෙහෙම කාලකන්නි වෙන්න වෙන්න මෙච්චර මහන්සිවෙන්න ඇයි කියලා මටනම් තේරෙන්නෙ නෑ සහෝ. ලද දෙයින් සතුටුවෙලා ඉන්න බැරිකමත් අසහනයක් තමයි.![]()

Hari mama giya ehenam![]()

pala do yanna..අහෝ දුකකි ..
..මා හෙට දිනය මුලුල්ලේම නිවසේ නොමැත්තෙමි![]()

නෑ බන් තරිය එහෙම පිස්සු කෙළින එකෙක් නෙවෙයි ....ඕක මොනව කළත් හොඳ ප්ලෑන් එකකට කරන්නෙ .
.ඔය අද අපිට බොරු කරන්නෙ බුවා![]()
බඩු ගෙනැල්ල මෙහෙ ඇසෙම්බල් කරගත්තනම් ගාන අඩුයිමම මේක තව සෑහෙන්න කාලෙකට පස්සට දැම්මා........
මටත් හිතෙනව, හැබැයි බොරුවට බීලා වගේ රඟපාලා අවධානෙ දිනාගන්න හදන අය හිටියෙ 70 ගනන්වල සින්හල චිත්රපටිවල.නෑ බන් තරිය එහෙම පිස්සු කෙළින එකෙක් නෙවෙයි ....ඕක මොනව කළත් හොඳ ප්ලෑන් එකකට කරන්නෙ .
.ඔය අද අපිට බොරු කරන්නෙ බුවා![]()

Hari mama giya ehenam![]()
තොගේ ඔය ගොන් පාට් වලට දැන් අපිටත් වෙරි වගේ........