EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩු ගෙනැල්ල මෙහෙ ඇසෙම්බල් කරගත්තනම් ගාන අඩුයි

    මටත් හිතෙනව, හැබැයි බොරුවට බීලා වගේ රඟපාලා අවධානෙ දිනාගන්න හදන අය හිටියෙ 70 ගනන්වල සින්හල චිත්‍රපටිවල.:lol::lol::lol:

    ඒක මරු කන්සෙප්ට් ඒක....... :):)

    තරියත් ඉපදිලා තියෙන්නේ ඔය කාලෙනේ........ එකයි ඔය........ :හිනා: :D:D:D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එල එල අනිවා උඹට කරන්න පුලුවන් :)

    elas
    :frown: pala do yanna

    රිදුනද සහෝ,, රිදෙන්න තමයි කිව්වෙ:lol:
    ඔව් ඕක සීරියස් ගන්න එපා..... මූ හිතාගෙන ඉන්නේ අපි ඔටුවෝ කියල උගේ බේබදු පාට් වලට අහුවෙන........ :හිනා:
    ඇත්තටයි බොරුවටයි දෙකටම කිව්වෙ ඒකයි :lol:
    ඒක මරු කන්සෙප්ට් ඒක....... :):)

    තරියත් ඉපදිලා තියෙන්නේ ඔය කාලෙනේ........ එකයි ඔය........ :හිනා: :D:D:D:D
    :lol::lol::lol::lol::lol::lol:
     

    kingdewi

    Well-known member
  • එහෙනං මගේ යෝජනාව ඉල්ලා අස් කරගන්නවා....... :):):):):)
    ඒ පිළිබඳව ඔබට මාගේ ස්තුති පූර්වක ප්‍රණාමය :)

    ane :( net slowne... :(
    නෑ 'පුදුමයි :shocked:
    ඔව් ඕක සීරියස් ගන්න එපා..... මූ හිතාගෙන ඉන්නේ අපි ඔටුවෝ කියල උගේ බේබදු පාට් වලට අහුවෙන........ :හිනා:
    :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aa thama kattiya innawa wage.. :P
    මේ, තොගෙ‌ ෆෝන් නොම්මරේ එවපිය.. හෙට ඇවිත් මොන ටැංකිය ඇතුලෙද ඉන්නෙ කියලා වත් හොයාගන්න :P
     
    Status
    Not open for further replies.