EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටිය.. මොකෝ වෙන්නෙ දැන් ?
    රතිංඤා වැලක් ගත්තා.. 500 ක් :shocked:
    අහස්කූරු 20ට 200යි..:eek:
    බඹර චක්‍ර පෙට්ටියට 250 :eek:
    මුට්ටියට 65
    9.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නං 5 දාන්න කාලෙ හරි වගෙ.. පෝසට් එකක් දාන්න විනාඩියකටත් වඩා යනචා වගේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහන්න ඕනෙ නෑ.. T.H. Jr. ගෙ නමින් ඒ ත්රෙඩ් එක බමප් වෙනවා දැක්කා :lol:
    :nerd: මේකෙත් කට්ටය නැති එකේ ඒකට පැනලා බැලුවා.. ඒකත් කික් එකක් නෑ වගේ :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙට වැදගත් වෙන නිවුස් එකක් අද දෙරනෙ 8ටේ නිවුස් චලට ගියා ඔන්න.. :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහෝ,, මට ආමර් ස්ට්‍රීට් ඉඳලා බත්තරමුල්ලට කෙලින්ම යන්න්න බස් රූට් එකක් කියන්න පුලුවන්ද?:)

    :D 152 රූට් එකෙන් යන්න පුලුවන් මම හිතන්නේ..... :yes:

    එහෙමත් නැත්නම් 176 ක රාජගිරියට ඈවිත්, එතනින් 177 / 190 / 170 :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආමර් ස්ට්‍රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...:yes::yes::lol::lol:

    :shocked: යකෝ ඊට හොදයි නේ, ආමර් ස්ට්‍රීට් එකෙන් 143 ක නැගලා කඩුවෙලට ඈවිත්, කඩුවෙලින් 177ක නැගලා බත්තරමුල්ලට යනවා...... :rofl: :P
     
    Status
    Not open for further replies.