ඕක ආත්ම ගානක් ඉදං එන බයක්ද කොහෙද.... ඇයි බං.. වචනයක් වත් කථා කරන් නෑ නෙහ්මර බයක්නේ මේක![]()

ඕක ආත්ම ගානක් ඉදං එන බයක්ද කොහෙද.... ඇයි බං.. වචනයක් වත් කථා කරන් නෑ නෙහ්මර බයක්නේ මේක![]()

රතිංඤා වැලක් ගත්තා.. 500 ක්කට්ටිය.. මොකෝ වෙන්නෙ දැන් ?



ටිකක් වෙලා යනවා තමයිදැන් නං 5 දාන්න කාලෙ හරි වගෙ.. පෝසට් එකක් දාන්න විනාඩියකටත් වඩා යනචා වගේ..
අහන්න ඕනෙ නෑ.. T.H. Jr. ගෙ නමින් ඒ ත්රෙඩ් එක බමප් වෙනවා දැක්කාහොරෙං අහන උනුත් ඉන්නවා වගේ![]()

අහන්න ඕනෙ නෑ.. T.H. Jr. ගෙ නමින් ඒ ත්රෙඩ් එක බමප් වෙනවා දැක්කා![]()
මේකෙත් කට්ටය නැති එකේ ඒකට පැනලා බැලුවා.. ඒකත් කික් එකක් නෑ වගේ 
සහෝ,, මට ආමර් ස්ට්රීට් ඉඳලා බත්තරමුල්ලට කෙලින්ම යන්න්න බස් රූට් එකක් කියන්න පුලුවන්ද?![]()
152 රූට් එකෙන් යන්න පුලුවන් මම හිතන්නේ.....

මේ උඹවත් පොඩ්ඩක් කියපං මේක හුයන්නක්ද නැත්නම් පයන්නක්ද කියලා........ අපිටනම් මංඤ්ඤං........

ආමර් ස්ට්රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...![]()
යකෝ ඊට හොදයි නේ, ආමර් ස්ට්රීට් එකෙන් 143 ක නැගලා කඩුවෙලට ඈවිත්, කඩුවෙලින් 177ක නැගලා බත්තරමුල්ලට යනවා......

ane kattiya okkoma gihin wagemalkavith nane...
![]()
මල්කවියට බඩු හරියන්න වගේ හදන්නේ..... 
Hondata beela gedara awa yakune![]()
දැන් හොදට කොසු පාර කාලා නිදි නේද.....?? 