EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඊයේ දවල් සෙට් වෙලා.... උගේ ස්ටාෆ් එකත් එක්ක......
    :lol::lol: තවම ගිහින් නෑ වගේ......!!

    :shocked: :rofl: :P

    :yes: ඌ හොස්පිටල් එකට යන ගමන් නම් කතා කරා..... මම කිව්වා ගිහින්, වෝඩ් එක ඈතුලු ඔක්කොම විස්තර SMS එකක් දාන්න කියලා..... ඒත් ඌ තවම නම් ඒක එව්වේ නෑ..... :no: අපි හොයලා බලනවට අකමැත්තෙන්ද කොහෙද.....!! :frown::growl:

    එහෙනං දවල් මතෙන් තමයි හවස විකාර නැටුවේත්......

    බොරු නෙවෙයිනේ මම කිව්වේ වෑන් එකක් පිරෙන්න පෑන් පටවගෙන යන එකේ ඔය අහුමුළුවල සිට් අස්සේ එහෙම පෑන් ඇති..........

    අනේ මන්දා....... ඕකා මේ පාරවත් හොඳ වෙලා එනවනම් ලොකු දෙයක්....... එපා වෙලා ඇති හොස්පිටල් ගානේ බඩගාලා.......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තොට මංඤඤං ද......? ජැටියෙන් පනින්න ගිය එවුන් නැව් නගින්න..........? මෙලහට දියබුං ගහනවා ඇති.......
    :shocked::shocked: කවියවත් ඇදගෙන කට්ටියම පැනල වගේ..සද්දයක් නෑ....:no::sorry::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං දවල් මතෙන් තමයි හවස විකාර නැටුවේත්......

    බොරු නෙවෙයිනේ මම කිව්වේ වෑන් එකක් පිරෙන්න පෑන් පටවගෙන යන එකේ ඔය අහුමුළුවල සිට් අස්සේ එහෙම පෑන් ඇති..........

    අනේ මන්දා....... ඕකා මේ පාරවත් හොඳ වෙලා එනවනම් ලොකු දෙයක්....... එපා වෙලා ඇති හොස්පිටල් ගානේ බඩගාලා.......

    :yes::yes: දවල් ඒවා තමා හවස් වෙනකම් වැඩ කරේ....... :lol:

    ඔව් ඔව් සීට් අස්සෙත් පෑන්.... අවුලක් නෑ.... ක්ලිප් එක ගහලා ඈත්තේ..... :P

    :D ඌට හොද වෙයි මෙදා සැරේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට මංඤඤං ද......? ජැටියෙන් පනින්න ගිය එවුන් නැව් නගින්න..........? මෙලහට දියබුං ගහනවා ඇති.......

    :lol::lol: 67 ආවහම අහගන්න ලැබෙයි අපිට.....!! :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවියා කට්ටියව තාම වරාය ඇතුලේ විදී සංචාරේ කරවනවලු......... ඌට ඔය පිනම ඇති ලබන ආත්මේ ඇටබෝල 2ක්ම ගන්න.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: කවියවත් ඇදගෙන කට්ටියම පැනල වගේ..සද්දයක් නෑ....:no::sorry::(

    %5Bpictures.4ever.eu%5D%20sea,%20wall,%20bath%20156428.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: 67 ආවහම අහගන්න ලැබෙයි අපිට.....!! :P

    අන්න දෙතුන් පාරක්ම කටට මැස්සෝ ගිහින්ලු....... නැව් දැක්ක වෙලාවේ ඉඳං අර බොන්ගොවේ සයිලන්සරේ වගේලු කටේ සයිස් ඒක......... :lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න දෙතුන් පාරක්ම කටට මැස්සෝ ගිහින්ලු....... නැව් දැක්ක වෙලාවේ ඉඳං අර බොන්ගොවේ සයිලන්සරේ වගේලු කටේ සයිස් ඒක......... :lol::lol::lol::lol::lol:

    :shocked::lol: බඩුම තමා......!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජැටියේ සිටින අපේ විශේෂ වාර්ථාකරු, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාට අනුව, කොස් පොල් මාමා සිය පවුලම සමග ජැටියෙන් මුහුදට පැනීමට පැමිණ ඈති අතර, දාඩිය පෙරාගෙන, පෑන් උස්සගෙන, කඩවල් ගානේ යන, තරින්ද67 මහතා, තවමත් ජැටියෙන් පැණීම සදහා පැමිණ නොමැත..... :no:
    මොකෑ බන් ඒ, බොන්ගොව මග හිටලවත්ද...:confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :P



    :shocked: මම නම් ගිහින්ම නෑ..... රස්සාවට වඩා, ගෙදර මිනිස්සු වටිනවා බං..... රස්සාවේ අපි වැඩ කරනකම්, ඔක්කොම අපි එක්ක ඉදී.... ඒත්, අපි එතනින් ගියපු දාට, එකෙක්ටවත් මතකවත් නෑ.... ඒත් ගෙදර මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ......!! :cool:
    ඒ උනාට අපිනම් (ගෙදර හැමෝම) ජීවත්වෙන්නේ රස්සාව නිසා. ඒක නිසා ගෙදර අය වගේම රස්සාවත් වටිනවා.....:yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොබිටෙල් විතරක් නෙවෙයි ඩයලොග් වලටත් එවලා..... ඔළුව අතගගා පොල් ටොකු අනින්නේ බං මහා රජා....... කිරි කලේට ගොම බින්දුවක් වැටුනා වගේ තමයි අනිත් අය විශ් කරපු sms ගොඩට මේකත් ආවම....... :(
    මහරජා විතරක් නම් මදැයි, යුවරජත් (නාමල්) විශ් කරලා එවල සමහරුන්ට, මට නම් ආවේ නෑ. වයිෆ් ගේ එකට ඇවිත් තිබුන....:eek:
     
    Status
    Not open for further replies.