ඊයේ දවල් සෙට් වෙලා.... උගේ ස්ටාෆ් එකත් එක්ක......
තවම ගිහින් නෑ වගේ......!!
![]()
![]()
![]()
ඌ හොස්පිටල් එකට යන ගමන් නම් කතා කරා..... මම කිව්වා ගිහින්, වෝඩ් එක ඈතුලු ඔක්කොම විස්තර SMS එකක් දාන්න කියලා..... ඒත් ඌ තවම නම් ඒක එව්වේ නෑ.....
අපි හොයලා බලනවට අකමැත්තෙන්ද කොහෙද.....!!
![]()
එහෙනං දවල් මතෙන් තමයි හවස විකාර නැටුවේත්......
බොරු නෙවෙයිනේ මම කිව්වේ වෑන් එකක් පිරෙන්න පෑන් පටවගෙන යන එකේ ඔය අහුමුළුවල සිට් අස්සේ එහෙම පෑන් ඇති..........
අනේ මන්දා....... ඕකා මේ පාරවත් හොඳ වෙලා එනවනම් ලොකු දෙයක්....... එපා වෙලා ඇති හොස්පිටල් ගානේ බඩගාලා.......
ඊයේ දවල් සෙට් වෙලා.... උගේ ස්ටාෆ් එකත් එක්ක...... 
අපි හොයලා බලනවට අකමැත්තෙන්ද කොහෙද.....!! 



ඌට හොද වෙයි මෙදා සැරේ.....

