EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :P

    :shocked: මම නම් ගිහින්ම නෑ..... රස්සාවට වඩා, ගෙදර මිනිස්සු වටිනවා බං..... රස්සාවේ අපි වැඩ කරනකම්, ඔක්කොම අපි එක්ක ඉදී.... ඒත්, අපි එතනින් ගියපු දාට, එකෙක්ටවත් මතකවත් නෑ.... ඒත් ගෙදර මිනිස්සුන්ට එහෙම වෙන්නේ නෑ......!! :cool:

    ඒක ඇත්ත කතාව...... ඒත් මම විශ්වාස කරනවා අපි කරන රස්සාව අවුරුද්දේ ඉස්සෙල්ලම කරන ඒක වැදගත් කියලා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆොයි..... මුලු අවුරුද්දම ඉවරායි..... SMS එකක් ආවා මොබිටෙල් එකට, මහින්ද මහරජා ගෙන්........ :eek:

    මොබිටෙල් විතරක් නෙවෙයි ඩයලොග් වලටත් එවලා..... ඔළුව අතගගා පොල් ටොකු අනින්නේ බං මහා රජා....... කිරි කලේට ගොම බින්දුවක් වැටුනා වගේ තමයි අනිත් අය විශ් කරපු sms ගොඩට මේකත් ආවම....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක ඇත්ත කතාව...... ඒත් මම විශ්වාස කරනවා අපි කරන රස්සාව අවුරුද්දේ ඉස්සෙල්ලම කරන ඒක වැදගත් කියලා.......

    :D අපි ඉතින් රස්සාවට යනවට වඩා වැඩි හරියක් ගෙදර සහ ගැරේජ් එකේනේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොබිටෙල් විතරක් නෙවෙයි ඩයලොග් වලටත් එවලා..... ඔළුව අතගගා පොල් ටොකු අනින්නේ බං මහා රජා....... කිරි කලේට ගොම බින්දුවක් වැටුනා වගේ තමයි අනිත් අය විශ් කරපු sms ගොඩට මේකත් ආවම....... :(

    :frown::growl: හෆෝයි..... මගේ ඩයලොග් එකටත් මේ දැන් ආවා....... අයියෝ සල්ලි.... යකෝ මේකට හොදවායින් දෙකක් කියලා Reply එකක් කෙටුවට ඩිලිවරි වෙන්නේ නෑ නේ...... :growl: :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::growl: හෆෝයි..... මගේ ඩයලොග් එකටත් මේ දැන් ආවා....... අයියෝ සල්ලි.... යකෝ මේකට හොදවායින් දෙකක් කියලා Reply එකක් කෙටුවට ඩිලිවරි වෙන්නේ නෑ නේ...... :growl: :frown:

    උඹට සුදු වෑන් එකකින් රවුමක් යන්න ආස හිතිලා වගේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: yaaluwek widihata katha karanna barida ka ekkawath? badu hari wage kiyanne?! :frown: katha hitha !!

    :shocked: බඩු හරි වගේ කියලා මම කිව්වේ වෙන දෙයක්.... ඔයා මොකද ඈන්ටි මේ මල පැනගෙන අවුරුද්දේ මුලම..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :):):) උඹලා නිසා ගැරේජ් අයිතිකාරයා පෝසත් වෙනවා........ ;)

    :shocked: අපේ බාසා එහෙම මරන් කන්නේ නෑ බං..... :)

    උඹට සුදු වෑන් එකකින් රවුමක් යන්න ආස හිතිලා වගේ........

    :shocked: :frown: :lol: මහින්ද මාමාට මාව රවුමක් එක්කන් යන්න නම් ඉතින් ගෝඨා මාමාට කියන්න එපායේ..... :P එයා මගේ ෆිට් එකනේ..... :P :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: බඩු හරි වගේ කියලා මම කිව්වේ වෙන දෙයක්.... ඔයා මොකද ඈන්ටි මේ මල පැනගෙන අවුරුද්දේ මුලම..... :P

    පිරිමින්ගේ භාෂාව කාන්තා පාර්ශවෙට තේරෙන්නේ නෑනේ......... :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked: බඩු හරි වගේ කියලා මම කිව්වේ වෙන දෙයක්.... ඔයා මොකද ඈන්ටි මේ මල පැනගෙන අවුරුද්දේ මුලම..... :P

    ai mage call ekata answer kale naththe?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ නව වසරක් වෙවා අනාත කුකුළණි.......
    (කිකිළියෙකුත් ඉන්න හැඩයි නේහ්!!)

    :shocked: ආ අනාත දන්තයිණි...... ඔබට සහ, කිඹුලීට සහ, කිඹුල් පැටවුන්ට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමි...... :yes: අර මාව ලිදට දාන්න ට්‍රයි කරන දන්ත සහායිකාවත් මතක් කරනු මැනවි..... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිරිමින්ගේ භාෂාව කාන්තා පාර්ශවෙට තේරෙන්නේ නෑනේ......... :D

    :yes: ඒකනේ බං.... අහිංසක අපිටමනේ මේ තර්ජන කරන්නේ.....!! හරියට අපි නරක දෙයක් කියලා වගේ...... :shocked: :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අපේ බාසා එහෙම මරන් කන්නේ නෑ බං..... :)

    :shocked: :frown: :lol: මහින්ද මාමාට මාව රවුමක් එක්කන් යන්න නම් ඉතින් ගෝඨා මාමාට කියන්න එපායේ..... :P එයා මගේ ෆිට් එකනේ..... :P :rofl:

    මේ අවුරුද්දේ ඉස්සෙල්ලම වැඩට එද්දී ගෝඨා මාමාව බං දැක්කේ....... අර පැලවත්තේ බුද්ධදාස ග්‍රවුන්ඩ් ඒක ළඟ අලුතෙන් හැදුවේ පොඩි පන්සලක්....... අන්න ඒක අද උදේම විවුර්ත කරා..... මෑන්ස් ඇවිත් හිටියේ..... හෆ්ෆා නළුවෙක් වගේ......... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අවුරුද්දේ ඉස්සෙල්ලම වැඩට එද්දී ගෝඨා මාමාව බං දැක්කේ....... අර පැලවත්තේ බුද්ධදාස ග්‍රවුන්ඩ් ඒක ළඟ අලුතෙන් හැදුවේ පොඩි පන්සලක්....... අන්න ඒක අද උදේම විවුර්ත කරා..... මෑන්ස් ඇවිත් හිටියේ..... හෆ්ෆා නළුවෙක් වගේ......... :D

    :shocked: දවසම මුස්පේන්තු උනැයි..... :P කතා කරලා වැඩක් නෑ බං ඕවා.... උන්ටම ගිය රට..... :(
     
    Status
    Not open for further replies.