මේ අත වන්නේ කවියා නේද....
පනින්නේ නම් තරිය වගේ....![]()

හික් හික්.... අත වනන එකා නම් කවියම තමා......
දැක්කේ නැද්ද FB එකේ ඈට බෝලෙක ඩ්රයිවර් කෙනෙක් හිටියා.....!! 
මේ අත වන්නේ කවියා නේද....
පනින්නේ නම් තරිය වගේ....![]()

හික් හික්.... අත වනන එකා නම් කවියම තමා......
දැක්කේ නැද්ද FB එකේ ඈට බෝලෙක ඩ්රයිවර් කෙනෙක් හිටියා.....!! 
ආයෙත් මේ වගේ ලදරම් ඈට බෝලෙකට අහු වෙන්නේ නැති වෙන්න ඔය පිනම ඈති......!!
![]()

pm kala....රස්සාවක් නම් නැති උනොත් වෙන රස්සාවක් හොයා ගන්න පුලුවන් ලොකු අයියා.... ඒත් ගෙදර අය......??
මම අද පට්ට හැපි එකේ ඉන්නේ ඕයි...... මොකක්දෝ වෙලා...... හිතා ගන්න බැරියෝ........![]()
![]()
![]()
![]()

ඇත්තටම ඔව් මචන් අපිනම් මේ ගොඩක් දේවල් කරගත්තේ රස්සාව නිසා, දැන් වෙන අදායම් හදාගෙන තිබුනත් මූලික අඩිතාලම රස්සාවෙන්. මොක උනත් මාසෙකට ස්ථිර ගානක් ලැබෙන නිසා හිතට ෂුවර්.![]()

ඈහහ්......... ඒ කියන්නේ වැඩේ සාර්ථකයි............ උඹට මේ අවුරුද්දේ ප්රමෝෂන් හම්බෙනවා........ සුභ පැතුම් කොල්ලෝ සුභ පැතුම්..............![]()
මොන ප්රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව.......
ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ.....

ඇත්තටම ඔව් මචන් අපිනම් මේ ගොඩක් දේවල් කරගත්තේ රස්සාව නිසා, දැන් වෙන අදායම් හදාගෙන තිබුනත් මූලික අඩිතාලම රස්සාවෙන්. මොක උනත් මාසෙකට ස්ථිර ගානක් ලැබෙන නිසා හිතට ෂුවර්.![]()
උඹලට නම් ඉතින් හොදට ගෙවනවනේ.... අපිට ඉතින් සොච්චමනේ....
පඩි ගන්න අනිත් අතට ඉවරයි....... 
වෙලාවට මම රෑ වැඩ....ඔන්න බලපන්කෝ අද රෑට දෙන breadtalks හරියට නැව් තනි ඇඟිල්ලෙන් එලවපු සයිස් එකට............![]()

අපේ සල්ලි වලින් අපිටම..... සුභ අනාගතයක් උන්ට.... අපිට.......
![]()

හික් හික්.... අත වනන එකා නම් කවියම තමා......
දැක්කේ නැද්ද FB එකේ ඈට බෝලෙක ඩ්රයිවර් කෙනෙක් හිටියා.....!!
![]()

ඔන්න බලපන්කෝ අද රෑට දෙන breadtalks හරියට නැව් තනි ඇඟිල්ලෙන් එලවපු සයිස් එකට............![]()
අද රෑට පට්ට ආතල් තියෙයි මෙතන.....
හොදට ත්රෙඩ් එක කාලා තියමු.... 67ට එපා වෙන්නම..... 
රස්සාවක් නම් නැති උනොත් වෙන රස්සාවක් හොයා ගන්න පුලුවන් ලොකු අයියා.... ඒත් ගෙදර අය......??
මම අද පට්ට හැපි එකේ ඉන්නේ ඕයි...... මොකක්දෝ වෙලා...... හිතා ගන්න බැරියෝ........![]()
![]()
![]()
![]()
එළකිරි එහෙනම්...

තූ විතරක්, මම හිතුවේ වෙන එකක්.....මොන ප්රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව.......
ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ.....
![]()
![]()
![]()
![]()
![]()

pm kala....![]()
මේ මොන පයන්නක්ද බොල......!!
මේ තියෙන්නේ සිද්දිය කියලා මෙතන.....!!
http://www.elakiri.com/forum/showpost.php?p=14180158&postcount=12854
පිස්සුද බන් ලොකු ගානක් නෑ. ඒ උනාට මාසේ අන්තිමට ස්ථිරවම ලැබෙන එක ෂුවර් නිසා හිතට හයියයි.උඹලට නම් ඉතින් හොදට ගෙවනවනේ.... අපිට ඉතින් සොච්චමනේ....
පඩි ගන්න අනිත් අතට ඉවරයි.......
![]()
තියෙන අනාගතේටත් කෙලවෙනවා....... එච්චරයි ඉතිං.........![]()
රට වලට .... අපි වලට.... උන් ගොඩට...... 
පහලට ඇවිත් බලපන්, එපාවෙනවා මූ කියල තියෙන එක දැක්කම.එළකිරි එහෙනම්...
![]()
පිස්සුද බන් ලොකු ගානක් නෑ. ඒ උනාට මාසේ අන්තිමට ස්ථිරවම ලැබෙන එක ෂුවර් නිසා හිතට හයියයි.
ඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා..... 