EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අත වන්නේ කවියා නේද....
    පනින්නේ නම් තරිය වගේ....:lol::lol:

    :lol::lol: හික් හික්.... අත වනන එකා නම් කවියම තමා...... :yes: දැක්කේ නැද්ද FB එකේ ඈට බෝලෙක ඩ්‍රයිවර් කෙනෙක් හිටියා.....!! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: රස්සාවක් නම් නැති උනොත් වෙන රස්සාවක් හොයා ගන්න පුලුවන් ලොකු අයියා.... ඒත් ගෙදර අය......??

    මම අද පට්ට හැපි එකේ ඉන්නේ ඕයි...... මොකක්දෝ වෙලා...... හිතා ගන්න බැරියෝ........ :D :) :love: ;)
    pm kala....;):rolleyes::)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්තටම ඔව් මචන් අපිනම් මේ ගොඩක් දේවල් කරගත්තේ රස්සාව නිසා, දැන් වෙන අදායම් හදාගෙන තිබුනත් මූලික අඩිතාලම රස්සාවෙන්. මොක උනත් මාසෙකට ස්ථිර ගානක් ලැබෙන නිසා හිතට ෂුවර්. :)

    සහතිකෙටම............ මටනං මේ රස්සාව විතරයි දැනට තියෙන එකම ආදායම් මාර්ගේ......... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්......... ඒ කියන්නේ වැඩේ සාර්ථකයි............ උඹට මේ අවුරුද්දේ ප්‍රමෝෂන් හම්බෙනවා........ සුභ පැතුම් කොල්ලෝ සුභ පැතුම්.............. :):):):):):D:D

    :shocked: මොන ප්‍රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව....... :lol: ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ..... :D :yes: :love: ;) ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම ඔව් මචන් අපිනම් මේ ගොඩක් දේවල් කරගත්තේ රස්සාව නිසා, දැන් වෙන අදායම් හදාගෙන තිබුනත් මූලික අඩිතාලම රස්සාවෙන්. මොක උනත් මාසෙකට ස්ථිර ගානක් ලැබෙන නිසා හිතට ෂුවර්. :)

    :shocked: උඹලට නම් ඉතින් හොදට ගෙවනවනේ.... අපිට ඉතින් සොච්චමනේ.... :( පඩි ගන්න අනිත් අතට ඉවරයි....... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න බලපන්කෝ අද රෑට දෙන breadtalks හරියට නැව් තනි ඇඟිල්ලෙන් එලවපු සයිස් එකට............ :lol::lol:
    වෙලාවට මම රෑ වැඩ....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: හික් හික්.... අත වනන එකා නම් කවියම තමා...... :yes: දැක්කේ නැද්ද FB එකේ ඈට බෝලෙක ඩ්‍රයිවර් කෙනෙක් හිටියා.....!! :lol:
    :yes::yes::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න බලපන්කෝ අද රෑට දෙන breadtalks හරියට නැව් තනි ඇඟිල්ලෙන් එලවපු සයිස් එකට............ :lol::lol:

    :rofl: :lol: අද රෑට පට්ට ආතල් තියෙයි මෙතන..... :P හොදට ත්‍රෙඩ් එක කාලා තියමු.... 67ට එපා වෙන්නම..... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: රස්සාවක් නම් නැති උනොත් වෙන රස්සාවක් හොයා ගන්න පුලුවන් ලොකු අයියා.... ඒත් ගෙදර අය......??

    මම අද පට්ට හැපි එකේ ඉන්නේ ඕයි...... මොකක්දෝ වෙලා...... හිතා ගන්න බැරියෝ........ :D :) :love: ;)
    :shocked: එළකිරි එහෙනම්...;);)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මොන ප්‍රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව....... :lol: ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ..... :D :yes: :love: ;) ;)
    තූ විතරක්, මම හිතුවේ වෙන එකක්.....:frown::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: උඹලට නම් ඉතින් හොදට ගෙවනවනේ.... අපිට ඉතින් සොච්චමනේ.... :( පඩි ගන්න අනිත් අතට ඉවරයි....... :(
    පිස්සුද බන් ලොකු ගානක් නෑ. ඒ උනාට මාසේ අන්තිමට ස්ථිරවම ලැබෙන එක ෂුවර් නිසා හිතට හයියයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් ලොකු ගානක් නෑ. ඒ උනාට මාසේ අන්තිමට ස්ථිරවම ලැබෙන එක ෂුවර් නිසා හිතට හයියයි.

    :yes: ඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා..... :no::(
     
    Status
    Not open for further replies.