උඹ google+ වලට sync වෙන්න දාලා නැද්ද ? ඒක දාපං. එතකොට ගන්න ෆොටෝ කෙලින්ම upload වෙනවා. නැත්තං imageshack app එක දාගන්න. කෙලින්ම imageshack වලට upload කර තැහැකි..මල හොට්ටක් නෙ බන් මට ඉමේජ් අප්ලෝඩ් කරන්න බෑනේ![]()

ඕක උඹෙ රටෙම තමයි.. ජර්මනියෙ..මේ නැව නම් මොන රටේ එකක්ද මන්ද ? අම්මෝ අඩි 40 යේ ඒවා ගොඩායි
[![]()

උඹ google+ වලට sync වෙන්න දාලා නැද්ද ? ඒක දාපං. එතකොට ගන්න ෆොටෝ කෙලින්ම upload වෙනවා. නැත්තං imageshack app එක දාගන්න. කෙලින්ම imageshack වලට upload කර තැහැකි..
tinypic demma 
මේ නැව නම් මොන රටේ එකක්ද මන්ද ? අම්මෝ අඩි 40 යේ ඒවා ගොඩායි
[![]()
උඹ පොඩි එකාට තව අයිස්ක්රීම් එකක් දෙන්න දුන්නෙත් නෑ...

කැහැ කැහැ හිටියේ බන් ! කොච්චර දුන්නත් කයි උඹ වගේ![]()

අලියා හිටියේ නෑනේ ඌත් මුහුදේ පැනලද ?![]()

හොඳ පොඩි!ඔයිටත් වඩා ලොකු ඒවා එනවා බං.. අද සිරාවටම පොඩි නැව් ටිකක් තිබ්බේ....

මේ නැව් තනි ෆොටෝ එකකින් කවර් කරනවා බොරු !! එහෙමනම් මෝදර පැත්තට ගිහින් පැනරෝමා ෂොට් එකක් තමා දාන්න වෙන්නේ![]()
හොඳ පොඩි!
පැනොරාමා දාලත් ඕකෙ මුලු දිගම අහුවෙන්න ෆොටෝ එකක් ගන්න බෑ!
[/IMG]