EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල හොට්ටක් නෙ බන් මට ඉමේජ් අප්ලෝඩ් කරන්න බෑනේ :frown:
    උඹ google+ වලට sync වෙන්න දාලා නැද්ද ? ඒක දාපං. එතකොට ගන්න ෆොටෝ කෙලින්ම upload වෙනවා. නැත්තං imageshack app එක දාගන්න. කෙලින්ම imageshack වලට upload කර තැහැකි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ නැව නම් මොන රටේ එකක්ද මන්ද ? අම්මෝ අඩි 40 යේ ඒවා ගොඩායි :shocked:

    25jv80l.jpg
    [
     
    eka magulak wath jariyata wada naa moko danne naa :sorry: tinypic demma :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ අයිති කාරය කාපිරියෙක්ද මන්ද ! :P

    b4xjpx.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ නැව නම් මොන රටේ එකක්ද මන්ද ? අම්මෝ අඩි 40 යේ ඒවා ගොඩායි :shocked:

    25jv80l.jpg
    [

    ඔයිටත් වඩා ලොකු ඒවා එනවා බං.. අද සිරාවටම පොඩි නැව් ටිකක් තිබ්බේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ පොඩි එකාට තව අයිස්ක්‍රීම් එකක් දෙන්න දුන්නෙත් නෑ...

    කැහැ කැහැ හිටියේ බන් ! කොච්චර දුන්නත් කයි උඹ වගේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ නැව් තනි ෆොටෝ එකකින් කවර් කරනවා බොරු !! එහෙමනම් මෝදර පැත්තට ගිහින් පැනරෝමා ෂොට් එකක් තමා දාන්න වෙන්නේ :lol:

    35bgjr7.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලියා හිටියේ නෑනේ ඌත් මුහුදේ පැනලද ? :eek::lol:

    උඹලා එන නිසා ඌ පැනලා ගිහිල්ලා.... :P
    ඕකට වරාටේ කියන්නේ අලියා බෝට්ටුව කියලා... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයිටත් වඩා ලොකු ඒවා එනවා බං.. අද සිරාවටම පොඩි නැව් ටිකක් තිබ්බේ....
    හොඳ පොඩි!
    පැනොරාමා දාලත් ඕකෙ මුලු දිගම අහුවෙන්න ෆොටෝ එකක් ගන්න බෑ! :shocked:

    20130101130203.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ නැව් තනි ෆොටෝ එකකින් කවර් කරනවා බොරු !! එහෙමනම් මෝදර පැත්තට ගිහින් පැනරෝමා ෂොට් එකක් තමා දාන්න වෙන්නේ :lol:

    ෆෝන් වලින් පුලුවන්ද බං ෆොටෝ ගහන්න... ඒකට කැමරා එකක් ඕනේ... හොඳ DSLR එකක් තිබ්බ නම් ඕක ලෙස්ටම ගන්න තිබ්බා...
     
    Status
    Not open for further replies.