EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ පොඩි!
    පැනොරාමා දාලත් ඕකෙ මුලු දිගම අහුවෙන්න ෆොටෝ එකක් ගන්න බෑ! :shocked:

    20130101130203.jpg

    යකෝ මගේ ෆෝන් උලව්වේ පනරෝමා සීන් එක අමතක උනානේ !:( මොකෝ නැව මැදින් කන්ටේනර් මතු වෙලා ? :P මොකද්ද යුස් කරන්නේ පැනරෝමා වලට ? මේක දාපන් මරු ! හෙල්ලුනත් මොකුත් වෙන්නේ නෑ අත ෆොටෝ එක ගන්නකොට

    Wondershare Panorama
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් වලින් පුලුවන්ද බං ෆොටෝ ගහන්න... ඒකට කැමරා එකක් ඕනේ... හොඳ DSLR එකක් තිබ්බ නම් ඕක ලෙස්ටම ගන්න තිබ්බා...

    අපරාදේ උඹේ පනස්දාහක් වටිනා සිරිසඟබෝ කැම් එක ගෙන්න තිබ්බේ :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපරාදේ උඹේ පනස්දාහක් වටිනා සිරිසඟබෝ කැම් එක ගෙන්න තිබ්බේ :lol:

    ඒකත් ඕවට හරියන්නේ නෑ... wide angle lense තියෙන එකක් හරියන්නේ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මගේ ෆෝන් උලව්වේ පනරෝමා සීන් එක අමතක උනානේ !:( මොකෝ නැව මැදින් කන්ටේනර් මතු වෙලා ? :P මොකද්ද යුස් කරන්නේ පැනරෝමා වලට ? මේක දාපන් මරු ! හෙල්ලුනත් මොකුත් වෙන්නේ නෑ අත ෆොටෝ එක ගන්නකොට

    Wondershare Panorama
    ෆෝන් එකෙ තියන කැමරා ඇප් එකෙන්ම තමයි පැනොරාමා ෆොටෝ ගන්නෙත්..
    නැව මැදින් කොන්ටේනර් මතුවෙලා නෙමෙයි බං කොන්ටේනරයක් පටවගත්ත ලොරියක් අර කහ පාට කොන්ටේනර් බාන ක්රෙන් පැත්තට හරවගෙන යනවා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොලොම් තොටෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම..
    20130101130119.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් එකෙ තියන කැමරා ඇප් එකෙන්ම තමයි පැනොරාමා ෆොටෝ ගන්නෙත්..
    නැව මැදින් කොන්ටේනර් මතුවෙලා නෙමෙයි බං කොන්ටේනරයක් පටවගත්ත ලොරියක් අර කහ පාට කොන්ටේනර් බාන ක්රෙන් පැත්තට හරවගෙන යනවා..

    උඹ ඕක දල බලහන්කො ෆට්ට ඇප් එක :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් ඕවට හරියන්නේ නෑ... wide angle lense තියෙන එකක් හරියන්නේ...

    එහෙනම් එන්ටෙපට කියල මේ පාර එකක් ගෙන්න ගනින් ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    20130101130525.jpg


    නැවෙන් කොන්ටේනර් ලොරි වලට බාන ක්රේන් එකේ ෆොටෝ එකක්. අර ලෝගො එක ගාව දකුනු පැත්තෙ‌ පේන්න ඉන්නෙ hard hat එකක් දාගත්ත මනුස්සයෙක්. ක්රේන් එක කොව්වර උසද කියලා ඕකෙන් හිතා ගන්න පුලුවං නෙ.. :oo:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දීපංකෝ මට ලක්ශයක් විතර... මම ගෙන්න ගන්නම්...
    ඔතන ටොයිලට් හොදන එකා ගෙන් ඉල්ල ගනින්. ඌත් හැටදාහක් මාසෙට හොයනවා කිව්වෙ.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න නැව..
    20130101125245.jpg


    මෙන්න නැව ගැට ගහලා තියන කඹේ..
    20130101125329.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ඔය හොට්ටා sms එක එවල දවසම මස්තබාල්දු කරන බව දන්න නිසා උගේ පෝර්ට් එක බ්ලොක් කරා :rofl:

    :shocked: එහෙම පෝර්ට් බ්ලොක් කරන්නත් පුලුවන්ද....?? අපිට කොයින්ද ඈන්ඩ්‍රොයිඩ්..... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::rofl: මලකවී මහතාගේ රුපියල් 50000ක් වටිනා කැමරාව පිළිබඳව ජැටියේදී ද කතා කළෙමු !

    ජැටියේ සිටින අපේ විශේෂ වාර්ථාකරු, සිරිසගබෝ ස්ටුඩියෝ අධිපති, මල්කවි මහතාට අනුව, කොස් පොල් මාමා සිය පවුලම සමග ජැටියෙන් මුහුදට පැනීමට පැමිණ ඈති අතර, දාඩිය පෙරාගෙන, පෑන් උස්සගෙන, කඩවල් ගානේ යන, තරින්ද67 මහතා, තවමත් ජැටියෙන් පැණීම සදහා පැමිණ නොමැත..... :no:

    :rofl: :P :lol: අදත් ඒකෙන් ෆොටෝ ගත්තද.....?? :rolleyes: :P

    කවුද යකෝ ඒකෙන් සිරිසඟබෝ පින්තූර ගත්තේ...? :growl:

    මොකද්ද බං උඹලා ඒ කැමරා එකට ගහන මඩ..? ටිකක් පැහැදිලි කරපල්ල බලන්න... :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ අටබෝලෙන් ජරාස් බරස් සද්දයක් එනවලු මට එවලේ නම් හිතුන ජැටියෙන් පනින්න :(

    :shocked: හෆෝයි......!! මම උඹට කිව්වා ඕක අටෝලා දෙන්න එපා, මාසයක් දෙකක් යද්දි ගත්ත එකා ගෙදරට හොයන් එයි කියලා..... කොහෙද උඹ ඈහුවේ නෑ නේ..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තූ නොදකින් මම හිතුවේ තෝ තාත්ත කෙනෙක් වෙලා කියල පලවෙනිදම ! මූ ෆෝන් ලබ්බක් ගැන කියෝනව :growl:

    :D :yes: හික්ස්..... ;) S3 එකක්ම සෙට් වෙයි වගේ...... :love: ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද යකෝ ඒකෙන් සිරිසඟබෝ පින්තූර ගත්තේ...? :growl:

    මොකද්ද බං උඹලා ඒ කැමරා එකට ගහන මඩ..? ටිකක් පැහැදිලි කරපල්ල බලන්න... :nerd:

    Wadi wisthara sandahaa dena king amathanna :P
     
    Status
    Not open for further replies.