හොඳ පොඩි!
පැනොරාමා දාලත් ඕකෙ මුලු දිගම අහුවෙන්න ෆොටෝ එකක් ගන්න බෑ!
![]()
යකෝ මගේ ෆෝන් උලව්වේ පනරෝමා සීන් එක අමතක උනානේ !
මොකෝ නැව මැදින් කන්ටේනර් මතු වෙලා ?
මොකද්ද යුස් කරන්නේ පැනරෝමා වලට ? මේක දාපන් මරු ! හෙල්ලුනත් මොකුත් වෙන්නේ නෑ අත ෆොටෝ එක ගන්නකොට Wondershare Panorama





මලකවී මහතාගේ රුපියල් 50000ක් වටිනා කැමරාව පිළිබඳව ජැටියේදී ද කතා කළෙමු !


හික්ස්.....