Damro Innovex LED TV 32inch

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    OW ban DLNA tiyenawa. Phone eke mokak hari play karala kelinma TV eken eka balanna puluwan (through WD player). Menna model eka hariyatama. Mama kalin daapu model ekata wada poddak wenas. Menna meka tanmayi mama gaawa tiyenne.

    http://www.wdc.com/en/products/products.aspx?id=330
    ape PC eke thiyena movie file ekak unath WD player eka haraha tv eke run karanna puluwanda bro
    denaganna esuwe
    ITEM ekata nam matath hena asa hithuna ban
    http://www.wdc.com/en/products/products.aspx?id=330#tab3
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    uba meka use karanwada? thx ban me gana kiwwata...:D 6+

    ela bande neda machn :D okata wireless k/b ekak gahagattama ela,anthnm phone ekama use karaki ne touchpad,mama gawa nam na ban mage tv ekema play wenwa okkoma wage,ganna oni passe welawaka mekak :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:D
    11.gif
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    comments karapu hamotama thanks dan nam Damro Innonex eka ganna bayai.

    Lcd & led tv wala loku wenasak thiyenawada ?
    :D
     

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    comments karapu hamotama thanks dan nam Damro Innonex eka ganna bayai.

    Lcd & led tv wala loku wenasak thiyenawada ?
    :D

    ඒ මොකෝ බං ඒ.. පාවිච්චි කරන ඔක්කොමලා කියලා තියෙන්නෙ හොද මිසක් නරක නෙවෙයි නෙ..
    පාවිච්චි නොකරන උන් තමයි "චා මැක්සා", "දහ ජරාවක්" කියලා කියල තියෙන්නෙ. අනෙ මන්දා, තීරණය උඹේ...

    මම හිතන්නෙ නැහැ "ගන්න එපා" කියලා කියන උන් අඩුම තරමෙ දම්රෝ Showroom එකකට වත් ගිය උන්ද කියලා.
    අන්තිමට කියන්න තියෙන්නෙ උබ කැමති නම් ගනින්, නැත්නම් නොගෙන ඉදපන්. තීරණය උබේ..

    ඒ උනාට බොරු කියන උන්ව නම් නවත්වන්න ඕන.
     
    • Like
    Reactions: DILUF and kinkon

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මචන් ඔකේ පාර්ට්ස් එක එක ජාතියේ ඒවා තියන නිසා හොදයි කියලත් කියනවා,
     
    • Like
    Reactions: DILUF

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මම පාවිච්චි කරලා නැහැ එත් පාවිච්චිකරන කීපදෙනෙක්ම කියල තියනවා කිසිම ප්‍රශ්නයක් නැතිව හොඳට වැඩ කරන TV එකක් කියල. අනික ඔය ගානට අනිත් බ්‍රෑන්ඩ් වලින් එක්කෝ පරණ ටෙක්නොලොජි හෝ පොඩි සයිස් ඒවා තම ගන්න වෙන්නේ. මමනම් හිතන්නේ දම්රෝ Innovex එක හොඳයි කියල. අපේ වගේ රටවල් වලට ඔය බ්රැන්ඩඩ් කියල එන්නේ ක්ලාස් 1 බඩූ නෙවි. අබන්ස්ලගෙන් බඩුවක් අරන් බැලුවොත් එක හොඳට තේරෙනවා. හැමදාම මොකක්හරි ලෙඩක්. ඒ නිසා Innovex එක හොඳ ඔප්ෂන් එකක් යනවනම්.
     
    • Like
    Reactions: DILUF