mkv ehema play wenwa magenm kisi aulk na
nayo gaththada ban tv 1?
kohomada hodada baande?mkv ehema play wenwa magenm kisi aulk na
kohomada hodada baande?
Use karana aya keyana wediyata innovex tv hodai wage..
Mamath hithanawa quality ekata wade loku brands ewage brand name eka nisa loku ganan walata tv wikunanne keyala!![]()
godak welawata brand name ekata thamai api wedipura gewanneඅල මල්ලි;14210731 said:මමත් අලුත් TV එකක් ගන්න හිතාගෙන ඉන්නේ.....උඹල මෙතන දාන comments දැක්කම මොකක් ගන්නද කියල හිතාගන්න බෑ.... අබාන්ස් එකේ මෙන්න මේ philips tv එක තියෙනවා 43500 කට... මේක හොඳයිද?
philips and hitachi ganna epa. repair karanna baha. parts naha.anika abans eke service eka anthimai. sony bravia,samsung,sharp,LG, innovex wage ewwa thamai hoda
picture & sound quality eka hodai. baya nathuwa innovex ganinඅල මල්ලි;14210795 said:එහෙනම් ඕන මගුලක් වෙන්න කියල innovex එකක් ගන්නවා..... එකේ picture quality එක අනිත් ඒවාට සාපේක්ෂව කොහොමද කියල තමා අවුල....
philips and hitachi ganna epa. repair karanna baha. parts naha.anika abans eke service eka anthimai. sony bravia,samsung,sharp,LG, innovex wage ewwa thamai hoda
Toshiba
PU200 LED TV
View attachment 43585
Rs.65000/=
USB x 1(Movie)
More is better. The USB Movie feature supports up to 28 video playback formats via flash drives and external HDDs.
![]()
HDMI x 2
Enjoy Digital Sources in High Quality.
![]()
Slim Depth
![]()
mehemai machn,innovex kiyanne lankawe brand ekak,oka hadanne eka eka parts dala,mama dakka ekek galawala tiyenwa 32" ekak athule samsung,pora tv hadana porak,kiyala tibbe issaraha namawithrai athula okkoma samsung ma tama kiyala,samsung natama withrai wadiye gewanne minissu kiyala
google karala balapn methana link eka dammoth spam wei,
mama gawa tiyenwa oke 42" 3D eka,eka PC ekata plug karama detect karama detect karanne Hitachi kiyala,3D eka mata pena hatiyata Hitachi parts.samsung walata 2yrs onsite warrenty th nane bn,
Lankawage gu TV balannanm ba bn ithn mage ekenm,mama satellite eken Nat Geo 3D balanwa supiri,HDMI ma use karapn owage PAL nathuwa
mama nam recommand karanwa ithn![]()




HARIYATA HARI. MAATH USE KARANAWA DAN 6 MONTHS WITHARA. KISI AULAK NA. PICTURE QUALITY ADJUST KARA GANNA PULUWAN..මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් ටික දවසක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා..
ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා මචන්.. පොඩ්ඩක් තමන් ම හොයලා ගත්තානම් තමයි හොද..
තමන් ගෙ අවශ්‍යතාවය අනුව ගනින්. මම බැලුවෙ නම් මේව තමයි..
1. අපේ ගෙදර අය ටීවී බලන්නෙ හවස 6 -10 තමයි.. ඉතින් ඇහැට හොද ටීවී එකක් තමයි බැලුවෙ.
2. ටකරන් හඩ නැති ටීවී එකක්
3. වොට් ගාන අඩු ටීවී එකක් (සාක්කුවටත් හොද වෙන්න ඕන නෙ)
4. මිළ :
සාමාන්‍යයෙන් මේ ටීවී එක රු. 42,000/- කට වගේ ගන්න පුලුවන්. සැම්සුන් හෝ LG එකක් නම් බොහොම බේසික් එකක් රු. 61,000/- වත් වෙනවා. මටනම් එහෙම ටීවී එකකට රු. 20,000/- වැඩිපුර වැය කරන එක කොහොමවත් සාධාරණයි කියලා හිතුනෙ නැහැ. මම පාවිච්චි කරන වෙලාව, අරමුණ එක්ක මත ඒ ගාන කොහ්මොඅවත් ගෙවන්න හිතුනෙ නැහැ. ඒකයි මම ඉනොවෙක්ස් එකක් ගත්තෙ.
අනික දම්රෝ warrantyඑක තියෙන නිස බයවෙන්න දෙයකුත් නැහැ.. මීට කලින් දම්රෝ එකෙන් Washing Machine එකකුත් ගත්තා. දැන් අවුරුදු එක හමාරක් වෙනවා. තාමත් ගින්දර වගේ වැඩ..
මම නම් කියන්නෙ, නමට බොරුවට ගෙවන්න එපා.. Features වැඩිනම් ගෙව්වට කමක් නැහැ කියල හිතෙනවා නම් ගෙවන්න..
තීරණය උබේ.
ආයෙත් කියන්නෙ, පාවිච්චි නොකරන උන් කියන බයිලා අහන්න එපා..