EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D ;)
    11.gif

    Awww awwwww :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: එහෙනම් ඊයේ ගෙදරට ගන්න නැතුව ඈති නේ දේදුණු උඹව..... :P

    වෙලාවට ඊයෙත් දේදුනු ගෙදර නෑ......... එයාගේ අක්කලා ආයේ ඩෙන්මාර්ක් ගියා නිවාඩුව ඉවර වෙලා........ ඉතිං මෙයත් ගියා යන්න කලින් කට්ටිය සෙට්වෙලා කඩේ දාගෙන ඉන්න........ :P ඉතිං අවුලක් නෑ........ ඒත් පැය භාගෙන් භාගෙට කෝල්ස් එනවා දැන් කොහෙද ඉන්නේ...... තාමත් ඔහේද.......? කීයටද ගෙදර යන්නේ........ ගිහිං කතා කරන්න....... දැන් යනවද..... අරකද මේකද කිය කිය........ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද...........? කොසාගේ පොඩ්ඩෝ දෙන්නා ලොකුද.....? ඒක ජතින්මද ජාති දෙකෙන්මද ඌට ඉන්නේ........? :)

    Duwala dennek inne...onna rathneta nam puthek thamaa labunoth labenne :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාවට ඊයෙත් දේදුනු ගෙදර නෑ......... එයාගේ අක්කලා ආයේ ඩෙන්මාර්ක් ගියා නිවාඩුව ඉවර වෙලා........ ඉතිං මෙයත් ගියා යන්න කලින් කට්ටිය සෙට්වෙලා කඩේ දාගෙන ඉන්න........ :P ඉතිං අවුලක් නෑ........ ඒත් පැය භාගෙන් භාගෙට කෝල්ස් එනවා දැන් කොහෙද ඉන්නේ...... තාමත් ඔහේද.......? කීයටද ගෙදර යන්නේ........ ගිහිං කතා කරන්න....... දැන් යනවද..... අරකද මේකද කිය කිය........ :lol:

    :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්......තුතුළනි.......
    අනාත මිට්ටනි....
    කෙසේද සුව දුක්?

    :shocked: ආ අනාත දන්තයිනි..... අර සාදා ඈති අමුතු කෑම සෑදීමට ඈති සැටි දැක, ඒ කෑම ඕනා නෑ යැයි සිතුනි..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Duwala dennek inne...onna rathneta nam puthek thamaa labunoth labenne :P

    ඔව් ඉතිං ලැප් කන සාස්තරේ දිගටම ගෙනියන්න එපැයි........

    උඹ කොහොමද ෂුවර් කරන්නේ රත්නේ පුතෙක්ගේ පියාණෝ කෙනෙක් වෙයි කියලා........? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ආ අනාත දන්තයිනි..... අර සාදා ඈති අමුතු කෑම සෑදීමට ඈති සැටි දැක, ඒ කෑම ඕනා නෑ යැයි සිතුනි..... :P

    Dan ithin danthayata issarahata wada thiyei :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්......තුතුළනි.......
    අනාත මිට්ටනි....
    කෙසේද සුව දුක්?

    මහරජ....... මෙහි කුකුලන් හැර තවත් සතුන් සිටීද........? :eek::eek::eek::eek:

    සුව දුක ගැන පවසන්නේනම්, මමනං පට්ට නිදිමතකින් පෙළෙමි........ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඉතිං ලැප් කන සාස්තරේ දිගටම ගෙනියන්න එපැයි........

    උඹ කොහොමද ෂුවර් කරන්නේ රත්නේ පුතෙක්ගේ පියාණෝ කෙනෙක් වෙයි කියලා........? :eek:

    Maa kiyuu deyak waradila natha...umbata ayeth duwek onna kiwwa :P
     
    Status
    Not open for further replies.