EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහරජ....... මෙහි කුකුලන් හැර තවත් සතුන් සිටීද........? :eek::eek::eek::eek:
    සිටී..සිටී.......
    අනාත ලැප් කන්නන් ද, පෑන් විකුනන්නන් ද සිටී...............
    :shocked: ආ අනාත දන්තයිනි..... අර සාදා ඈති අමුතු කෑම සෑදීමට ඈති සැටි දැක, ඒ කෑම ඕනා නෑ යැයි සිතුනි..... :P
    :yes: ඒත් ඒක නිකන් ඉදිආප්ප උඩින් රොටියක් දාපු කෑමක් වගේ නේ...... :) :P
    තාගේ අඹුවට ඕක පෙන්නපිය.....
    එවිට තට අත්වෙන ඉරණම සිතා ගත හැකිය.......
    අර මා බොන කරල ට වෙච්ච දේ ම තමා..............
    :D:D:D:lol: ඕක ඔය විදියට දතාගේ මුණ බලන්න කියන්න බෑ......... :no:
    තොට කිව්ව කියල හිතා ගනින්.............:shocked::shocked:
    :shocked: ඒ මොකෝ.... මූ ස්ටුඩියෝ එකයි, ඉදලා හිටලා දතක් ගලවන එකයි, දෙකම නවත්වලා, Take Away එකක්වත් දාන්න යනවද මාළඹේ......?? :rolleyes: :P
    එහෙම තරන්න වෙයි වගේ දැන් නම්...............:(:(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: ඔව් බං.... ඒකයි මම ත්‍රෙඩ් එකෙත් මුකුත් නොකිව්වේ.... ඒ කියලා තියෙන විදිහට හදන්න නම්, දන්තයාටම කියලා හදා ගන්න වෙනවා ඒ කෑම ජාතිය..... :P

    මම කොහොමත් ඔය පස්තා කියන ජාතියට ආස නෑ.......... ඒත් ඒක දැක්කම හැබැයි පොඩි ආසාවක් ආවා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිටී..සිටී.......
    අනාත ලැප් කන්නන් ද, පෑන් විකුනන්නන් ද සිටී...............

    තාගේ අඹුවට ඕක පෙන්නපිය.....
    එවිට තට අත්වෙන ඉරණම සිතා ගත හැකිය.......
    අර මා බොන කරල ට වෙච්ච දේ ම තමා..............

    තොට කිව්ව කියල හිතා ගනින්.............:shocked::shocked:

    එහෙම තරන්න වෙයි වගේ දැන් නම්...............:(:(:(:(

    :shocked::frown: ඈයි අනාත දන්තයෙක්ද සිටී...... :yes:

    :shocked: ත්‍රෙඩ් එක නම් පෙන්නුවේ නෑ.... ඒත් එදා මාව අවුස්සන්න කියලා දාපු පින්තූරේ නම් පෙන්නුවා..... ඒක දැකලා, මොකක්ද මේ අමුතු කෑම ජාතිය කියලා ඈහුවා..... මම කිව්වා ඒක "දතා ස්පෙෂල් ඉදිආප්ප රොටි" කියලා..... :rofl: :P

    :lol: රිදිලා.....!! :P

    :shocked: ඒ මොකෝ.... දත් ගලවගන්න කට්ටිය එන්නේ නැතැයි.....?? :rolleyes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිටී..සිටී.......
    අනාත ලැප් කන්නන් ද, පෑන් විකුනන්නන් ද සිටී...............

    තාගේ අඹුවට ඕක පෙන්නපිය.....
    එවිට තට අත්වෙන ඉරණම සිතා ගත හැකිය.......
    අර මා බොන කරල ට වෙච්ච දේ ම තමා..............

    තොට කිව්ව කියල හිතා ගනින්.............:shocked::shocked:

    එහෙම තරන්න වෙයි වගේ දැන් නම්...............:(:(:(:(

    යහපති.......

    මණ්ඩලයේ වාරණයට ලක්විය හැක...... :lol:

    අහාගත්තා කියලා උඹ හිතාගනින්........ :P

    මොකෝ බිස්නස් පාඩුද......? දාමු ප්‍රමෝෂන් එකක් දත් දෙකක් ගලවද්දී එකක් නොමිලේ කියලා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කොහොමත් ඔය පස්තා කියන ජාතියට ආස නෑ.......... ඒත් ඒක දැක්කම හැබැයි පොඩි ආසාවක් ආවා.......

    ඔය කියන්නේ පැස්ටා නේද.....?? මම නම් ආසම කෑමක්..... :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යහපති.......

    මණ්ඩලයේ වාරණයට ලක්විය හැක...... :lol:

    අහාගත්තා කියලා උඹ හිතාගනින්........ :P

    මොකෝ බිස්නස් පාඩුද......? දාමු ප්‍රමෝෂන් එකක් දත් දෙකක් ගලවද්දී එකක් නොමිලේ කියලා.......

    :shocked: කොහොමද දතක් ගලවද්දි, තව දෙකක් තුනක්ම නොමිලේ ගලවනවා මූ..... අම්මෝ මතක් කරන්න එපා.... ඕකා මගේ හක්ක පැලුවා....... :shocked: :growl: :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කොහොමද දතක් ගලවද්දි, තව දෙකක් තුනක්ම නොමිලේ ගලවනවා මූ..... අම්මෝ මතක් කරන්න එපා.... ඕකා මගේ හක්ක පැලුවා....... :shocked: :growl: :lol:

    හුටා...... මටත් පොඩි ඩෙන්ටල් විසඳුමක් ඕනේ වෙලා තියෙනවා බැලුවේ දතාගෙන් විස්තර දැනගන්න...... දැන්නම් බයත් වගේ........ :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට අප්පිරියයි බං ඒවා නිකන් පනුවෝ, ගොළුබෙල්ලෝ වගේනේ තැම්බුවාම...... :eek:

    :shocked: ඈ බොල, උඹ ඒවා කන්නෙම නැද්ද.....?? මම නම් කිඹුල් රෙසිපියකට, තව එක එක විකාර කරලා හදලා කනවා..... :yes:
     
    Status
    Not open for further replies.