Android app පී.සී එකට බාමු

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Android app පී.සී එකට බාමු

    මචන්ලා මට පොඩි භාන්ඩයක් සෙට් උනා:D.මේක ඉතින් දන්නෙ නැති කොල්ලන්ටත් කියලා දෙන්න තමයි මේ හදන්නෙ:eek:

    මම හෙව්වෙ නම් වයිබර් එක පී.සී එකට ගන්න:dull:.ඒත් ඒ මගුල නෑ:(.සමහර බඩු කෑලි නම් වෙන වෙනම තියනවා:frown:.ඒත් ඉතින් මොකටද වෙනම ගන්නෙ කියලා තවත් පාරක් බැළුවා:shocked:.මෙන්න භාන්ඩෙ තියනවා:nerd:.මේකෙ ගේම් ද අර මගුල් ද,මේ මඟුල් ද හුඟක් දේ පී.සී එකට බා ගන්න පුළුවන්;)

    මේකෙ නම තමයි Start BlueStacks:yes:

    මෙන්න මෙතනින් මේ බඩු කෑල්ල ගන්න;).අරගෙන උඹලට ඔනා දේ ගනිල්ලා:yes:.ඩවුන් කෙරුවට පස්සෙ ඔක close නොකර back යන්න:D.ගිහින් බලන්න ඩවුන් උනු දේ මුල් පිටුවෙම ඇති:eek:.

    screenshot නම් දාන්න බෑ.:no:මගෙ නෙට් අජූතයි මේ වෙලාවේ:growl:.අවුලක් ගියොත් P.M එකක් දාන්නෝ:D

    Download link
    http://cdn.bluestacks.com/bstk-download-success-2.htm
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Mcn mama oka mage PC ekata damma. Matath oya android PC eke run karaganna one. Hebei oka Saarthaka na matanam. Mokada mama dana apps wada karanne na oka athuledi. Prashne widiyata pennanne mage PC eke Graphics driver eka update na kiyala. Mama use karanne Windows 8. Latest update eka thiyenne. Mokak hari aulak thiyenawa. Kauruhari solution ekak hamba unoth matath kiyanna.
     
    මචන් මට නම් වැඩ.මෙන්න Screenshot ටිකකුත් දැම්මා

    image.png

    image.png

    image.png