Android app පී.සී එකට බාමු
මචන්ලා මට පොඩි භාන්ඩයක් සෙට් උනා
.මේක ඉතින් දන්නෙ නැති කොල්ලන්ටත් කියලා දෙන්න තමයි මේ හදන්නෙ
මම හෙව්වෙ නම් වයිබර් එක පී.සී එකට ගන්න
.ඒත් ඒ මගුල නෑ
.සමහර බඩු කෑලි නම් වෙන වෙනම තියනවා
.ඒත් ඉතින් මොකටද වෙනම ගන්නෙ කියලා තවත් පාරක් බැළුවා
.මෙන්න භාන්ඩෙ තියනවා
.මේකෙ ගේම් ද අර මගුල් ද,මේ මඟුල් ද හුඟක් දේ පී.සී එකට බා ගන්න පුළුවන්
මේකෙ නම තමයි Start BlueStacks
මෙන්න මෙතනින් මේ බඩු කෑල්ල ගන්න
.අරගෙන උඹලට ඔනා දේ ගනිල්ලා
.ඩවුන් කෙරුවට පස්සෙ ඔක close නොකර back යන්න
.ගිහින් බලන්න ඩවුන් උනු දේ මුල් පිටුවෙම ඇති
.
screenshot නම් දාන්න බෑ.
මගෙ නෙට් අජූතයි මේ වෙලාවේ
.අවුලක් ගියොත් P.M එකක් දාන්නෝ
Download link
http://cdn.bluestacks.com/bstk-download-success-2.htm

.screenshot නම් දාන්න බෑ.
මගෙ නෙට් අජූතයි මේ වෙලාවේ
.අවුලක් ගියොත් P.M එකක් දාන්නෝ
Download link
http://cdn.bluestacks.com/bstk-download-success-2.htm