දතා අද රත්නේව නාවනවා නාවනවා ඉවරයක් නෑ........ හවස් වෙනකොට රත්නෙට නිව්මෝනියාව හැදෙයි තෙමිලම.......![]()

දතා අද රත්නේව නාවනවා නාවනවා ඉවරයක් නෑ........ හවස් වෙනකොට රත්නෙට නිව්මෝනියාව හැදෙයි තෙමිලම.......![]()

ඕකා ගාව තියෙනවා ගලෝපු දත් ඕනා තරම්.... මගේ දත් ටික නම් මම ගැලරි ටිකක දැම්මා..... දාලා සංරක්ෂණය කරා.....
![]()
කෝකටත් හවස් වෙලාම වරෙන්........ බැරි වෙලාවත් දවල් වෙලාවට නොතිබුනොත් තෝ කොත්තු වෙනුවට මාව කයි.......
සැරයක් නවගමු යද්දී ඔතනින් ටී බනිස් වගයක් ගත්තා ඇරෙන්න උන්ගේ ෂෝට් ඊට්ස් වලටනම් වග කියලා නැත.........![]()
මම උන්ට කෝල් එකක් දාලා අහලම යන්නම්.....
චීස් කොත්තු ඈති නේද....??

අනේ මන්දා... දතා අංකල්ට අද කිඹුලි අතවරයක් කරලද කොහෙද උදේම.....
![]()




සිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........
එකතු කරලා තියෙනවාද කොහෙද කතාවක් කිව්වා..... දන්තයාගෙන්ම අහන්න ඕනා ආයෙත්..... 
මම උන්ට කෝල් එකක් දාලා අහලම යන්නම්.....
චීස් කොත්තු ඈති නේද....??
![]()
කඩුවෙල කඩේ ෂෝට් ඊට්ස් නම් හොදයි..... එලවළු රොටි තියෙනවා පට්ට.....![]()

ඇත ඇත...... චීස් කොත්තු වලට අමතරව කියද්දී දිව ටැපැලෙන කොත්තු වර්ගද ඇත....... එකතු කරලා තියෙනවාද කොහෙද කතාවක් කිව්වා..... දන්තයාගෙන්ම අහන්න ඕනා ආයෙත්.....
![]()
ඒක හොඳයි.........ඇත ඇත...... චීස් කොත්තු වලට අමතරව කියද්දී දිව ටැපැලෙන කොත්තු වර්ගද ඇත.......
එහෙං යන වෙලාවක වග කියන්න ඕනේ එහෙනම්......
http://sensaal.com
උන්ගේ මේ මගුලේ නෑ නේ බං කොත්තු ගැන සදහනක්වත්...... 
දතා ගිහිං වගේ......... ආවම අහන්න ඕනේ සිරාවටම......
අහලා බලපන්කෝ..... 
Pilawoos එකේ එක නම් පට්ට..හැබැයි මුස්ලිම් කඩයක් ඒක....![]()
oke korhthu nam supiri..cheese godai...mama kala thiyenooo
Code:http://sensaal.com
උන්ගේ මේ මගුලේ නෑ නේ බං කොත්තු ගැන සදහනක්වත්......
![]()

බොරු දත් දාන්න එන උන්ට හයි කරනවා ඇතිසිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........

අහලා බලපන්කෝ.....
මොකෝ අද උඹේ බොසා නැද්ද.....?? දවසම මේකේ වගේ නේ....!!![]()

පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ..oke korhthu nam supiri..cheese godai...mama kala thiyenooo
![]()

oke korhthu nam supiri..cheese godai...mama kala thiyenooo
![]()


බොරු දත් දාන්න එන උන්ට හයි කරනවා ඇති![]()


පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ..![]()