EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ඕකා ගාව තියෙනවා ගලෝපු දත් ඕනා තරම්.... මගේ දත් ටික නම් මම ගැලරි ටිකක දැම්මා..... දාලා සංරක්ෂණය කරා..... :P

    සිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝකටත් හවස් වෙලාම වරෙන්........ බැරි වෙලාවත් දවල් වෙලාවට නොතිබුනොත් තෝ කොත්තු වෙනුවට මාව කයි.......

    සැරයක් නවගමු යද්දී ඔතනින් ටී බනිස් වගයක් ගත්තා ඇරෙන්න උන්ගේ ෂෝට් ඊට්ස් වලටනම් වග කියලා නැත......... :no:

    :shocked: මම උන්ට කෝල් එකක් දාලා අහලම යන්නම්..... :yes: චීස් කොත්තු ඈති නේද....?? :D

    කඩුවෙල කඩේ ෂෝට් ඊට්ස් නම් හොදයි..... එලවළු රොටි තියෙනවා පට්ට..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........

    :shocked: එකතු කරලා තියෙනවාද කොහෙද කතාවක් කිව්වා..... දන්තයාගෙන්ම අහන්න ඕනා ආයෙත්..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම උන්ට කෝල් එකක් දාලා අහලම යන්නම්..... :yes: චීස් කොත්තු ඈති නේද....?? :D

    කඩුවෙල කඩේ ෂෝට් ඊට්ස් නම් හොදයි..... එලවළු රොටි තියෙනවා පට්ට..... :yes:

    ඒක හොඳයි......... :):) ඇත ඇත...... චීස් කොත්තු වලට අමතරව කියද්දී දිව ටැපැලෙන කොත්තු වර්ගද ඇත.......

    එහෙං යන වෙලාවක වග කියන්න ඕනේ එහෙනම්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක හොඳයි......... :):) ඇත ඇත...... චීස් කොත්තු වලට අමතරව කියද්දී දිව ටැපැලෙන කොත්තු වර්ගද ඇත.......

    එහෙං යන වෙලාවක වග කියන්න ඕනේ එහෙනම්......

    Code:
    http://sensaal.com

    :frown: උන්ගේ මේ මගුලේ නෑ නේ බං කොත්තු ගැන සදහනක්වත්...... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........
    බොරු‌ දත් දාන්න එන උන්ට හයි කරනවා ඇති :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: අහලා බලපන්කෝ.....

    මොකෝ අද උඹේ බොසා නැද්ද.....?? දවසම මේකේ වගේ නේ....!! :P

    ඔය ඉන්නේ ඇවිත්........ පොරත් හීනෙන් ඇවිදිනවා වගේ කාමරේට ගියේ...... ගිය ගියාමයි එලියට අවේ නෑ නිදිද මන්දා ඇතුලේ....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: oke korhthu nam supiri..cheese godai...mama kala thiyenooo:cool:
    පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ.. :dull:

    ඈහහ්...... සිරාවට....... මමනං ඒක පාරයි කාලා තියෙන්නේ ඕකේ කොත්තු.......
     
    Status
    Not open for further replies.