ඒ වුනාට තියෙනවා බං...... කාපු නිසානේ කියන්නේ.........![]()
හරි හරි මම සෙනසුරාදාට ගිහින්ම බලන්නම්කෝ.... 
ඒ වුනාට තියෙනවා බං...... කාපු නිසානේ කියන්නේ.........![]()
හරි හරි මම සෙනසුරාදාට ගිහින්ම බලන්නම්කෝ.... 
සිරාවට..පට්ටම චිකන් තොගයක් තියෙන්නේ...ෆුල් කොත්තුව 400/=...oke korhthu nam supiri..cheese godai...mama kala thiyenooo
![]()

ඔය ඉන්නේ ඇවිත්........ පොරත් හීනෙන් ඇවිදිනවා වගේ කාමරේට ගියේ...... ගිය ගියාමයි එලියට අවේ නෑ නිදිද මන්දා ඇතුලේ.......![]()
අපේ එකාව නම් මම තවම දැක්කේ නෑ.... පොර මේ පැත්තේ ආවෙත් නෑ.... බලාගෙන ඈති CCTV එකෙන්, මම ලැප දිහා බලාගෙන තනියම හිනා වෙන සීන්.....
ඌට එපා වෙලා ඈති මේ විකාර දැකලම...... 
තාම නම් අහු වුනේ නෑ....පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ..![]()

පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ..![]()

තාම නම් අහු වුනේ නෑ....![]()

පිලාවූස් එකේ චීස් කොත්තු වල පනුවො ඉන්න සීන් එකක් තිබ්බා නේ ? මේකෙ ත්රෙඩ් එහෙම දාලා තිබ්බෙ..![]()
ඊයා..... !!තාම නම් අහු වුනේ නෑ....![]()
මේවානම් මම හිතන්නේ උඹට විතරයි උන් දීලා තියෙන්නේ..........![]()

බීලා ගියපු වෙලාවක දීපු එකක් වෙන්න ඈති..... එක පාරක් මැස්සා ෆ්රයිඩ් රයිස් එකක් කොහුවලින් දුන්නා වගේ..... 
අපේ එකාව නම් මම තවම දැක්කේ නෑ.... පොර මේ පැත්තේ ආවෙත් නෑ.... බලාගෙන ඈති CCTV එකෙන්, මම ලැප දිහා බලාගෙන තනියම හිනා වෙන සීන්.....
![]()
ඌට එපා වෙලා ඈති මේ විකාර දැකලම......
![]()

Dannawane ban okath deshapremiyek ge wadak wenna athi![]()

Fattai neda ban coke ekak ekka niyameta yanoo

බීලා ගියපු වෙලාවක දීපු එකක් වෙන්න ඈති..... එක පාරක් මැස්සා ෆ්රයිඩ් රයිස් එකක් කොහුවලින් දුන්නා වගේ.....
![]()

සිරාවට...ඔන්න ඉතින් ආසාව වැඩි කරනවා...Fattai neda ban coke ekak ekka niyameta yanoo

කෝක් එකකුත් එක්ක නියමෙට සෙට් වෙනවා....

මම මලකඩ සුද්ද කරන්නෙත් කෝක් වලින්Fattai neda ban coke ekak ekka niyameta yanoo