එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....බියර් එකක්වත් ගහන්නේ නැද්ද...![]()

වතුර බිඋව වගේ....

එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....බියර් එකක්වත් ගහන්නේ නැද්ද...![]()


බොරු දත් දාන්න එන උන්ට හයි කරනවා ඇති![]()

මතක් කරන්න එපා යකෝ......
![]()

na co2 eken![]()
අෆ්ෆා..... ඉතිං කඩේට ලෙඩක් ඇද්දේ නැද්ද......? කඩෙන් ගෙනිහින් කාපු එකකද නැත්නම් කඩේදී කද්දීද අහු උනේ..............?
බියගම ඉදන් කොහුවල පලකෝ ආයෙත්.....
තේරෙනවා නේද කොහුවල පැත්තේ කඩ වල හැටි.....!! 

මටනං ගානක්වත් තිබුනේ නෑ මෙතරම් බරපතල විදියට මමත් ත්‍රෙඩ් ඒක කෑවයි කියලා....... මම මේකට ලගදිනේ සෙට් වුනේ......![]()
කොහොමද කෑම.....?? අති විශිෂ්ථයි සෑර්......

දුම්වැටි නම් කමක් නෑ ඉතින්...ඒ වුනාට බියර් එකක්වත් ගහන්න ඕනේ...
![]()
එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....
වතුර බිඋව වගේ....![]()



බියගම ඉදන් කොහුවල පලකෝ ආයෙත්.....
තේරෙනවා නේද කොහුවල පැත්තේ කඩ වල හැටි.....!!
![]()




ඔව් අප්පා..මෙලෝ රහක් නෑ..ආයේ නම් ගන්නේ නෑ..එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....
වතුර බිඋව වගේ....![]()

වැදුනෙත් නෑ...



එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....
වතුර බිඋව වගේ....![]()
ත්‍රී කොයින්ස් නේ.... මල ජරාව.... අපේ කිඹුලා Introduce කරපු බැරන්ස් එක නම් පට්ට..... 
හරි කියපං ඇයි බියර් එකක්වත් ගහන්න ඕනේ කියලා......... මොකක්ද හේතුව.......?




![]()
කොහොමද කෑම.....?? අති විශිෂ්ථයි සෑර්......
![]()
![]()



කඩ හැදෙන්නෙත් ඉතිං එහෙ ඉන්න එවුන් හැටියටනේ.........![]()
හිනා උන එකටත් එක්කම උඹට අමතයි දැන් හිට්ලර් ආවොත්...... 
baison da gahuweඔව් අප්පා..මෙලෝ රහක් නෑ..ආයේ නම් ගන්නේ නෑ..වැදුනෙත් නෑ...
Strong හරි Carlsberg Special එක වගේ තමා හරි යන්නේ...![]()

ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...හරි කියපං ඇයි බියර් එකක්වත් ගහන්න ඕනේ කියලා......... මොකක්ද හේතුව.......?



