EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බියර් එකක්වත් ගහන්නේ නැද්ද...:eek::eek:
    එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....;)
    වතුර බිඋව වගේ....:eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    na co2 eken ;)

    සිරාවටම තාමත් උගුරට එනවා ගෑස් ගතිය...... අපරාදේ එච්චර බිව්වේ කියල දැන් තමයි හිතෙන්නේ...... එවෙලේ ඉතිං අනිත් එවුන්ට කම්පැනි එකක් ඕනේ නිසා කෝක් බිව්වට දැන් තමයි අමාරුව.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා..... ඉතිං කඩේට ලෙඩක් ඇද්දේ නැද්ද......? කඩෙන් ගෙනිහින් කාපු එකකද නැත්නම් කඩේදී කද්දීද අහු උනේ..............?

    :shocked: බියගම ඉදන් කොහුවල පලකෝ ආයෙත්..... :growl: තේරෙනවා නේද කොහුවල පැත්තේ කඩ වල හැටි.....!! :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටනං ගානක්වත් තිබුනේ නෑ මෙතරම් බරපතල විදියට මමත් ත්‍රෙඩ් ඒක කෑවයි කියලා....... මම මේකට ලගදිනේ සෙට් වුනේ...... :eek:

    :shocked: :lol: කොහොමද කෑම.....?? අති විශිෂ්ථයි සෑර්...... :rofl: :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::(
    දුම්වැටි නම් කමක් නෑ ඉතින්...:yes::yes: ඒ වුනාට බියර් එකක්වත් ගහන්න ඕනේ...:D;)

    Lion-Pitcher-Medium.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....;)
    වතුර බිඋව වගේ....:eek:
    ඔව් අප්පා..මෙලෝ රහක් නෑ..ආයේ නම් ගන්නේ නෑ..:no::no: වැදුනෙත් නෑ...:sorry::sorry:
    Strong හරි Carlsberg Special එක වගේ තමා හරි යන්නේ...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා බියර් එක නම් මෙලෝ රහක් නෑ, නේද මලයෝ....;)
    වතුර බිඋව වගේ....:eek:

    :eek: ත්‍රී කොයින්ස් නේ.... මල ජරාව.... අපේ කිඹුලා Introduce කරපු බැරන්ස් එක නම් පට්ට..... :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් අප්පා..මෙලෝ රහක් නෑ..ආයේ නම් ගන්නේ නෑ..:no::no: වැදුනෙත් නෑ...:sorry::sorry:
    Strong හරි Carlsberg Special එක වගේ තමා හරි යන්නේ...:yes::yes:
    baison da gahuwe :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි කියපං ඇයි බියර් එකක්වත් ගහන්න ඕනේ කියලා......... මොකක්ද හේතුව.......?
    ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...:dull::dull:
    අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා යකෝ....:sorry::sorry:
     
    Status
    Not open for further replies.