I said NO HALAL. You ?

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    reputation_neg.gif
    I said NO HALAL. You ? 12-22-2012 07:07 PM thsnks

    U are welcome

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Harry Potter

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බොරලුගොඩ මහතා;14114600 said:
    උඹලා කටෙන් නේ බං හැමදේම කියන්නේ..මෙය දියුණු වෙච්ච නවීන ලෝකයක් නිසා හැමදේටම සාක්ශි අවශයය්ලු.. කටෙන් අපි හදේ කොඩිය හිටෙව්වා කිව්වට වැඩක් නැලු..නෝලිමිට් එකේ ඇනුවල්රිපෝට් (Annual Report 2012) එක ලගදි පබ්ලිශ් කරයිලු.. එතකොට බලමු නේද මොනවද වෙලා තියෙන්නේ කියලා..එතකං ටිකක් ඉවසලා ඉමුලු.. ;);)

    nolimit වල annual report හදන්නෙ අපි තමයි දැන් ගොයියො :lol:
    ලබන අවුරුද්දෙ හදන්න annual report එකක් තියෙයිද ත් සැකයි
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    [SIZE=+2]Islamic method of Slaughtering animals is better[/SIZE]
    ...scientific reason...
    • [SIZE=-1]Al Shaddad Bin Aous has quoted this tradition of the Holy Prophet (P.B.U.H.) "God calls for mercy in everything, so be merciful when you kill and when you slaughter, sharpen your blade to relieve its pain".[/SIZE][SIZE=-1]Many allegations have been made that Islamic slaughter is not humane to animals. However, Professor Schultz and his colleague Dr. Hazim of the Hanover University, Germany, proved through an experiment, using an electroencephalograph (EEG) and electrocardiogram (ECG) that *Islamic slaughter is THE humane method of slaughter* and captive bolt stunning, practiced by the Western method, causes severe pain to the animal. The results surprised many.[/SIZE]

      [SIZE=-1]Experimental Details:[/SIZE]
      [SIZE=-1]1. Several electrodes were surgically implanted at various points of the skull of all animals, touching the surface of thebrain.[/SIZE]
      [SIZE=-1]2. The animals were allowed to recover for several weeks.[/SIZE]
      [SIZE=-1]3. Some animals were slaughtered by making a swift, deep incision with a sharp knife on the neck cutting the jugular veins and carotid Arteries of both sides; as also the trachea and esophagusHalal Method.[/SIZE]
      [SIZE=-1]4. Some animals were stunned using a captive bolt pistol humane slaughter by the western method.[/SIZE]
      [SIZE=-1]5. During the experiment, EEG and ECG were recorded on all animals to record the condition of the brain and heart during the course of slaughter and stunning.[/SIZE]

      [SIZE=-1] [/SIZE]
      [SIZE=-1]Results and Discussion:[/SIZE]
      [SIZE=-1]I - Halal Method[/SIZE]
      [SIZE=-1]1. The first three seconds from the time of Islamic slaughter as recorded on the EEG did not show any change from the graph before slaughter, thus indicating that the animal did not feel any pain during or immediately after the incision.[/SIZE]
      [SIZE=-1]2. For the following 3 seconds, the EEG recorded a condition of deep sleep - unconsciousness. This is due to a large quantity of blood gushing out from the body.[/SIZE]
      [SIZE=-1]3. After the above mentioned 6 seconds, the EEG recorded zero level, showing no feeling of pain at all.[/SIZE]
      [SIZE=-1]4. As the brain message (EEG) dropped to zero level, the heart was still pounding and the body convulsing vigorously (a reflex action of the spinal cord) driving maximum blood from the body: resulting in hygienic meat for the consumer.[/SIZE]
      [SIZE=-1]II - Western method by C.B.P. Stunning[/SIZE]
      [SIZE=-1]1. The animals were apparently unconscious soon after stunning.[/SIZE]
      [SIZE=-1]2. EEG showed severe pain immediately after stunning.[/SIZE]
      [SIZE=-1]3. The hearts of the animal stunned by C.B.P. stopped beating earlier as compared to those of the animals slaughtered according to the Halal method resulting in the retention of more blood inthe meat. This in turn is unhygienic for the consumer.[/SIZE]
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0

    ඔයා මුස්ලිම්. ඒක අපි දන්නවා. ඒක නිසා ප්‍රසිද්ධියේ හලාල් වලට කැමතියි කියන එක
    ප්‍රශ්නයන් නෙවෙයි.:cool:

    ඒත් මේකේ ඉන්නවා ලෙබ්බෙට දාව උපන් ලෙබ්බෙගෙ කොල්ලෝ වගයක්:lol:
    සිංහල කියාගෙන ලෙබ්බෙගෙ හලාල් ලොරිකැද බොන. :lol::lol::lol:

    ුත් එක්ක හලාල් කාපං මචං. උබට ජ:lol::lol::lol:

    :shocked::shocked::lol::lol::lol::lol::lol::lol: patta reply eka
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    jathi wade pathuran nathuwa hitapan.

    jathi wade pathuran nathuwa hitapan.

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Jan 2, 2013
    500
    25
    0
    ඊයෙ බඩු වගයක් ගන්න ඕන වෙලා ගෙදර යන ගමන් ප්‍රසිද්ධ සුපර්මාර්කට් එකකට ගොඩවුනා :D

    ගන්න ගිය ලිස්ට් එකේ යෝගට් බිස්කට් එහෙමත් තිබුන
    බිස්කට් බැලුව සේරම බැලුව . බලන බලන එක

    halaal-logo.gif

    :shocked::shocked:

    ඔන්න ඔහේ එකක් ගමු.කවුරුත් දන්නෙ නෑ නෙ කියල හිතුනත් ;)

    හිත මේ හලාල් බඩු ගන්න කැමැත්තක් නැ :growl::growl:

    හලාල් තියෙන එක බිස්කට් එකක් වත් ගත්තෙ නැ :no:

    ඒව ශ්‍රි ලාංකික නිෂ්පාදන උනාට හැමඑකේම හලාල් සහතිකය තිබුන :sorry::(
    හොයල හොයල හොයාගත්ත ශ්‍රි ලාංකික නිෂ්පාදනයක් හලාල් නැති
    මේක ‍ඩේන්ටි නිෂ්පාදනයක් :cool:

    යෝගට් බැලුවහමත් තියෙන තියෙන සේරම ඒව හලාල් :shocked:
    ගන්න එකක් වත් නැ වගේ . :confused:
    ඒත් එකක් විතරක් හලාල් නැ
    අඹේවෙල යෝගට්
    ඒක ගත්ත
    :yes:

    I SAID NO HALAL. YOU ? :frown:

    vsdv10.jpg

    34oq975.jpg

    rr0f8o.jpg

    29yqhkl.jpg

    I SAID NO HALAL. YOU ? :frown:
    H1355984663165394_1.jpg
    Numba moda kriyawak kara aien nonawathie. Eya lokayatama pradarshanayada kaleya.. Mewan moda wada obath karanawada??? Obata awashya nishpaadanaye, gunathmaka bawa wadinam eyala Halal thibuwada nothibuwada eya nam awashya, eya nogana siteema mona tharam kujeetha jaathiwadi kriyawakda??? Mohothak sithanna.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    ඒක උගේ කැමැත්ත. උඹට මොකද ඌ හලාල් මාර්ක් එක තියෙන එක ගත්තත් නැතත්. අනික ඒක කොහොමද ජාතිවාදී වෙන්නේ :confused:
     
    Jan 2, 2013
    500
    25
    0

    ඒක උගේ කැමැත්ත. උඹට මොකද ඌ හලාල් මාර්ක් එක තියෙන එක ගත්තත් නැතත්. අනික ඒක කොහොමද ජාතිවාදී වෙන්නේ :confused:

    මෙක මගෙ කැමැත්ත බොල. අනික ඒක කොහොමද ජාතිවාදී නොවෙන්නෙ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මෙක මගෙ කැමැත්ත බොල. අනික ඒක කොහොමද ජාතිවාදී නොවෙන්නෙ?

    තමුන් කැමති දෙයක් කන බොන එකටත් දැන් කාලේ කියන්නේ ජාති වාදී කියලද? :D ඔයා මාරයිනේ :shocked:
     
    Jan 2, 2013
    500
    25
    0
    තමුන් කැමති දෙයක් කන බොන එකටත් දැන් කාලේ කියන්නේ ජාති වාදී කියලද? :D ඔයා මාරයිනේ :shocked:

    Ethn ubala dan methana karanneth ekane. Minissunta jaathiwaadaya handa Halal kanna epa kiyanawa. Eka Jaathiwadaya naththam mokakda bola. Minissunta nidahase thamun kamathi product ekak ganna eda deela buranne nathuwa hitapalla ban..
     
    Jan 2, 2013
    500
    25
    0
    Originally Posted by Survivor.

    ඔයා මුස්ලිම්. ඒක අපි දන්නවා. ඒක නිසා ප්‍රසිද්ධියේ හලාල් වලට කැමතියි කියන එක
    ප්‍රශ්නයන් නෙවෙයි.:cool:

    ඒත් මේකේ ඉන්නවා ලෙබ්බෙට දාව උපන් ලෙබ්බෙගෙ කොල්ලෝ වගයක්:lol:
    සිංහල කියාගෙන ලෙබ්බෙගෙ හලාල් ලොරිකැද බොන. :lol::lol::lol:

    ුත් එක්ක හලාල් කාපං මචං. උබට ජ:lol::lol::lol:

    Saadarane katha karanna jaathiyak one na bola moodayo.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    Ethn ubala dan methana karanneth ekane. Minissunta jaathiwaadaya handa Halal kanna epa kiyanawa. Eka Jaathiwadaya naththam mokakda bola. Minissunta nidahase thamun kamathi product ekak ganna eda deela buranne nathuwa hitapalla ban..

    ඒක තමා කියන්නේ. හලාල් කන්න එපා කියල කවුරුත් බල කලේ නැනේ. හලාල් කියන්නේ මොකක්ද ඇයි එකට සල්ලි දෙන්න ඕනා එතකොට ඒ සල්ලි වලින් මොනවද වෙන්නේ කියල විතරයි කිව්වේ. එතනින් එහාට ඉතින් තමුන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. :yes: කැමති නම් කාපන් නැත්නම් නිකන් ඉඳපන්. මම නම් කන්නේ නෑ :lol:
     
    Ow, Ow, Eka hondai.. Anthimata ubalata ethuru wenne "Gal Bothale' thamai Halal nathi ekakata.

    Gal Kaalak aragena, murukku pakat ekak ekka siya paulama bedagena gahapalla thun weelatama.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Ow, Ow, Eka hondai.. Anthimata ubalata ethuru wenne "Gal Bothale' thamai Halal nathi ekakata.

    Gal Kaalak aragena, murukku pakat ekak ekka siya paulama bedagena gahapalla thun weelatama.

    හි හි මම බොන්නේ නෑ බන් :lol: වැඩිහරියක් තමුන්ගේ නිශ්පාද ගන්නේ නැතුව ඉන්නකොට නිකන්ම හලාල් certification එක ඇත අරියි. එතකොට ඉතින් කාට මුරුක්කු කන්න වෙයිද මන්ද :eek:
     
    Jan 2, 2013
    500
    25
    0
    හි හි මම බොන්නේ නෑ බන් :lol: වැඩිහරියක් තමුන්ගේ නිශ්පාද ගන්නේ නැතුව ඉන්නකොට නිකන්ම හලාල් certification එක ඇත අරියි. එතකොට ඉතින් කාට මුරුක්කු කන්න වෙයිද මන්ද :eek:

    Hithaagena enne un atha arie kiyalada? Manaskaantha heena dakina eka nawaththapan ban. Uba danatamath beelada manda???