දෙන්නම්.........අසන්නන්ගේ අල්ලපු ගෙදර එකාගේ ඉල්ලීම් තීරයෙන් මට දෙන්න පුලුවන්ද ,
"පුන්චි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා ""ගීතය ...
...මේ ගී... කා...ටදැයි නුඹ දන්න...වා ඇතී...
අසන්නන්ගේ අල්ලපු ගෙදර එකාගේ ඉල්ලීම් තීරයෙන් මට දෙන්න පුලුවන්ද ,
"පුන්චි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා ""ගීතය ...
...මේ ගී... කා...ටදැයි නුඹ දන්න...වා ඇතී...
අක්කා දැන් වෙනස් වෙලාද....??තෝ වගේ පුටුව රත් කොර කොර හොයන්න බෑ නේ අපිට.............
මහන්සි වෙන උන්ට අපහාස කරන්න එපා ගමේහ් අනාථයා..............![]()
යකෝ ඔහොම ඌට අපහාස කරේ ඔය කිකිළිම තමා.....
මම නෙවේ...... 
දෙන්නම්.........
බස් ලබ්බත් එකක් ඉල්ලනව කිව්ව......
හැබැයි අද ම ඉල්ලුවෙ නැත්තං වානා...........

ඔවු ඉතින් මූට ගෙවන්නෙ එළකිරියෙ ත්‍රෙඩ් කනවටනේ
එක්කො මුගෙ බොසා ගිය ආත්මේ මුගෙ ණයකාරයෙක්
හැබැයි ශුවර් එකටම ලබන ආත්මෙ මූට වෙන්නෙ බොසාට කඹුරන්න![]()
තුක් විතරක්..... මම මොනවා කරන්නද බොල මෙතනට වැඩ එන්නේ නැති එකට.... උදේම HP 630 ක් තිබ්බා, ඒකේ ලෙඩේ විසදුවා.... ඊට පස්සේ ඉතින් දවසම කිරියේ.......!!

අක්කා දැන් වෙනස් වෙලාද....??

දෙන්නම්.........
බස් ලබ්බත් එකක් ඉල්ලනව කිව්ව......
හැබැයි අද ම ඉල්ලුවෙ නැත්තං වානා...........
හිටු හිටු PM එකක් දාන්නම්.....

තුක් විතරක්..... මම මොනවා කරන්නද බොල මෙතනට වැඩ එන්නේ නැති එකට.... උදේම HP 630 ක් තිබ්බා, ඒකේ ලෙඩේ විසදුවා.... ඊට පස්සේ ඉතින් දවසම කිරියේ.......!!
![]()
![]()

දරුණු වර්ගයේ ජීවාණුහාරක ද්‍රවයක්. 500මිලී=3500/=
මොකක්ද ලබ්බො සිංදුව.......![]()

අනේ ද කියන්නේ.....මේ බස් කුකුළා හිතන්නේ ඌ සැමදා අත්දකින දේ සියළු ම විවාහකයන් හට පොදුයි කියාය...............![]()
මගුල තමා...... 
..සුබ නව වසරක් වේවා
ඔවු ඔවු හිතන්න ඕන ඒ ගැන
වැල ..:..ඔන්න පුතේ ....හිටපිය තෝ![]()
හරි හරි විහිලුවක් කරේ නර්ස් අංකල්......
ඒක නෙවේ අර බ්ලොග් එකට මොකැයි උනේ....?? 
අනේ ද කියන්නේ.....මේ බස් කුකුළා හිතන්නේ ඌ සැමදා අත්දකින දේ සියළු ම විවාහකයන් හට පොදුයි කියාය...............![]()

![]()
![]()
![]()
![]()
හරි හරි විහිලුවක් කරේ නර්ස් අංකල්......
ඒක නෙවේ අර බ්ලොග් එකට මොකැයි උනේ....??
![]()

...මේ ගී... කා...ටදැයි නුඹ දන්න...වා ඇතී...
එපමණයි![]()
වෙන කාටද ඉතින් දෙන කිංග් භාර්යාවටනේ......

හත් පාරෙන් ගොඩගියාද ?
නැත්නම් 108 පාරක්ම කළාද ?![]()
කිව්වා කියලා හිතා ගනින්.....!!