EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසන්නන්ගේ අල්ලපු ගෙදර එකාගේ ඉල්ලීම් තීරයෙන් මට දෙන්න පුලුවන්ද ,
    "පුන්චි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා ""ගීතය ...
    ...මේ ගී... කා...ටදැයි නුඹ දන්න...වා ඇතී...
    දෙන්නම්.........
    බස් ලබ්බත් එකක් ඉල්ලනව කිව්ව......
    හැබැයි අද ම ඉල්ලුවෙ නැත්තං වානා...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අසන්නන්ගේ අල්ලපු ගෙදර එකාගේ ඉල්ලීම් තීරයෙන් මට දෙන්න පුලුවන්ද ,
    "පුන්චි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා ""ගීතය ...
    ...මේ ගී... කා...ටදැයි නුඹ දන්න...වා ඇතී...

    :shocked: අක්කා දැන් වෙනස් වෙලාද....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ වගේ පුටුව රත් කොර කොර හොයන්න බෑ නේ අපිට.............
    මහන්සි වෙන උන්ට අපහාස කරන්න එපා ගමේහ් අනාථයා..............:growl::growl::growl::growl:

    :shocked: යකෝ ඔහොම ඌට අපහාස කරේ ඔය කිකිළිම තමා..... :yes: :frown: :growl: මම නෙවේ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු ඉතින් මූට ගෙවන්නෙ එළකිරියෙ ත්‍රෙඩ් කනවටනේ :lol:
    එක්කො මුගෙ බොසා ගිය ආත්මේ මුගෙ ණයකාරයෙක්
    හැබැයි ශුවර් එකටම ලබන ආත්මෙ මූට වෙන්නෙ බොසාට කඹුරන්න :lol::lol::lol:

    :shocked: තුක් විතරක්..... මම මොනවා කරන්නද බොල මෙතනට වැඩ එන්නේ නැති එකට.... උදේම HP 630 ක් තිබ්බා, ඒකේ ලෙඩේ විසදුවා.... ඊට පස්සේ ඉතින් දවසම කිරියේ.......!! :yes: :D
     

    kingdewi

    Well-known member
  • :shocked: තුක් විතරක්..... මම මොනවා කරන්නද බොල මෙතනට වැඩ එන්නේ නැති එකට.... උදේම HP 630 ක් තිබ්බා, ඒකේ ලෙඩේ විසදුවා.... ඊට පස්සේ ඉතින් දවසම කිරියේ.......!! :yes: :D

    හත් පාරෙන් ගොඩගියාද ?
    නැත්නම් 108 පාරක්ම කළාද ?:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ..සුබ නව වසරක් වේවා
    ඔවු ඔවු හිතන්න ඕන ඒ ගැන :yes:

    වැල ..:..ඔන්න පුතේ ....හිටපිය තෝ :lol:

    11.gif
    11.gif
    11.gif
    11.gif



    :shocked: හරි හරි විහිලුවක් කරේ නර්ස් අංකල්...... :D ඒක නෙවේ අර බ්ලොග් එකට මොකැයි උනේ....?? :rolleyes:
     
    Status
    Not open for further replies.