මචන්ලා මට license ඒක ගැන පොඩි උදව්වක් ඕන. මට දැනට trial වලින් පස්සේ හම්බෙන temporary license ඒක තියෙන්නේ. Original license එක ගෙදරට mail වලින් ඇවිල්ල ගෙදර කව්රුත් හිටිය නැති නිසා return වෙලා ගිහිල්ල. මේ සීන් ඒක වෙලා 5 months විතර වෙනවා. post office එකේ ඇහෙව්වම කිවා 5 months විතර වෙන නිසා post office එකෙත් නැහැ, ඒගොල්ලොත් return කරල යව්වයි කියල.
මට දැන ගන්න ඕන මම දැන් කොහෙටද යන්න ඕන license ඒක collect කර ගන්න?
ඒක පාර ගිහින් ඉල්ලලා ගන්න පුලුවන්ද? යන්න ඕන place එකේ ලිපිනය මොකක්ද?
මට දැන ගන්න ඕන මම දැන් කොහෙටද යන්න ඕන license ඒක collect කර ගන්න?
ඒක පාර ගිහින් ඉල්ලලා ගන්න පුලුවන්ද? යන්න ඕන place එකේ ලිපිනය මොකක්ද?