Hybrid ගන්න කට්ටිය ඉන්නවා නම් කියන්න.....
Unregistered....
Honda Fit 32.50/=
Honda Insight 38.50/=
Toyota Prius Hybrid 3rd Gen 1.8CC L Touring 45/=
Toyota Prius Hybrid 3rd Gen 1.8CC S Touring 47/=

Hybrid ගන්න කට්ටිය ඉන්නවා නම් කියන්න.....
Unregistered....
Honda Fit 32.50/=
Honda Insight 38.50/=
Toyota Prius Hybrid 3rd Gen 1.8CC L Touring 45/=
Toyota Prius Hybrid 3rd Gen 1.8CC S Touring 47/=

මම යනකොටත් උඹ ඔන්ලයින්, උදේ බලන කොටත් ඔන්ලයින් ඒ නිසා ඇහුවේ....පැය 6 - 8 විතර ...![]()

මම යනකොටත් උඹ ඔන්ලයින්, උදේ බලන කොටත් ඔන්ලයින් ඒ නිසා ඇහුවේ....![]()

දැන් ළිඳ එහෙම හාරලද තියෙන්නෙ ... තව ටිකකින් රත්නෙ බහී![]()

තොපිලට වෙන එකෙක් ඈත්තෙම නැද්ද ලිදට දාන්න..... 
දැන් ළිඳ එහෙම හාරලද තියෙන්නෙ ... තව ටිකකින් රත්නෙ බහී![]()
තොපිලට වෙන එකෙක් ඈත්තෙම නැද්ද ලිදට දාන්න.....
![]()

මේ දවස්වල, මම රත්නේව ලිඳට දාන්න හවුල් නොවෙමි.දැන් ළිඳ එහෙම හාරලද තියෙන්නෙ ... තව ටිකකින් රත්නෙ බහී![]()

(පොරොන්දු කඩකළ නොහැකි නිසා)

මේ දවස්වල, මම රත්නේව ලිඳට දාන්න හවුල් නොවෙමි.(පොරොන්දු කඩකළ නොහැකි නිසා)
ඉල්ලගෙන පනිනවට නම් යමක් කල නොහැක.![]()