EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol::lol:

    උඹ මග බලන් ඉන්න පුංචි ආවාද ? :P

    මේ දවස්වල, මම රත්නේව ලිඳට දාන්න හවුල් නොවෙමි.:dull::dull: (පොරොන්දු කඩකළ නොහැකි නිසා)
    ඉල්ලගෙන පනිනවට නම් යමක් කල නොහැක. ;);)

    තාම හරිම පුංචී :lol:

    මේ කියන කරුණු කාරණා අනුව රත්නෙගේ S3 එක එන්න තව මාස 7-8 ක් යයි වගේ...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: තොපිලට ඉරිසියාව S3 එකක් එනවා කිව්වහම..... :angry:

    අනේ පල යන්න....... හරියට මේ ලංකාවට එන පලවෙනි S3 ඒක එන්නේ උඹට වගේනේ කතාව......... :D:D

    ඕක ආවට පස්සේ "අඩ ටෙස්ට්" ඒකත් කරලා බලපන්......... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    S3 outdated වෙනකන්ම ඉන්නවද උඹ :lol:

    :shocked: :frown: නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා..... :) :cool: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල යන්න....... හරියට මේ ලංකාවට එන පලවෙනි S3 ඒක එන්නේ උඹට වගේනේ කතාව......... :D:D

    ඕක ආවට පස්සේ "අඩ ටෙස්ට්" ඒකත් කරලා බලපන්......... :)

    :shocked: අඩ ටෙස්ට් එකද, එහෙමත් නැත්නම් ගියර් බොක්ස් එක ඈතුලට වැට්ටවීමේ ටෙස්ට් එකද.....?? :P දවසක් ගැරේජ් ගියා නම්, ටෙස්ට් දෙක තුනක්ම එක දවසේ කරගන්න පුලුවන්.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :frown: නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා..... :) :cool: :yes:

    හරි හරි දැන් එහෙම කියමුකෝ......... ;)
     
    Status
    Not open for further replies.