Gm.....![]()

පුරුද්දඉල්ලගෙන කන්න වගේ හදන්නේ....![]()

මේ දවස්වල, මම රත්නේව ලිඳට දාන්න හවුල් නොවෙමි.(පොරොන්දු කඩකළ නොහැකි නිසා)
ඉල්ලගෙන පනිනවට නම් යමක් කල නොහැක.![]()

උඹ මග බලන් ඉන්න පුංචි ආවාද ?![]()
මේ දවස්වල, මම රත්නේව ලිඳට දාන්න හවුල් නොවෙමි.(පොරොන්දු කඩකළ නොහැකි නිසා)
ඉල්ලගෙන පනිනවට නම් යමක් කල නොහැක.![]()
තාම හරිම පුංචී![]()

මේ කියන කරුණු කාරණා අනුව රත්නෙගේ S3 එක එන්න තව මාස 7-8 ක් යයි වගේ...![]()
අප්‍රේල් මාසේ එනවා S3 එක.....

අප්‍රේල් මාසේ එනවා S3 එක.....
![]()
![]()

මුහුද හත්ගව්වක් දුර තියෙද්දී මූ නාන්න මෙහෙ ඉඳන්ම අමුඩ ගහනවා..........![]()
තොපිලට ඉරිසියාව S3 එකක් එනවා කිව්වහම..... 
තොපිලට ඉරිසියාව S3 එකක් එනවා කිව්වහම.....
![]()

S3 outdated වෙනකන්ම ඉන්නවද උඹ![]()
නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා.....

අනේ පල යන්න....... හරියට මේ ලංකාවට එන පලවෙනි S3 ඒක එන්නේ උඹට වගේනේ කතාව.........
ඕක ආවට පස්සේ "අඩ ටෙස්ට්" ඒකත් කරලා බලපන්.........![]()
අඩ ටෙස්ට් එකද, එහෙමත් නැත්නම් ගියර් බොක්ස් එක ඈතුලට වැට්ටවීමේ ටෙස්ට් එකද.....??
දවසක් ගැරේජ් ගියා නම්, ටෙස්ට් දෙක තුනක්ම එක දවසේ කරගන්න පුලුවන්.... 
![]()
නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා.....
![]()
![]()
![]()