ඊ-බේ එකේ ඇති..ඒ වුනාට බඩු ෂුවර් නෑනේ..ස්ක්‍රීන් එක ඊබේ නැද්ද....??

අර ගාන යන්නේ ඔරිජිනල් එක දාන්න කම්පැනි එකේ ගාණ....

ඊ-බේ එකේ ඇති..ඒ වුනාට බඩු ෂුවර් නෑනේ..ස්ක්‍රීන් එක ඊබේ නැද්ද....??

අර ගාන යන්නේ ඔරිජිනල් එක දාන්න කම්පැනි එකේ ගාණ....

සල්ලිම 86,500ක් දීල Dialog එකෙන් ගත්තේ...![]()
හොඳ කන්ඩිෂන් තියෙන එකක් ෆුල් සෙට් එකත් එක්ක දැන් 35-38 වගේ වෙද්දී ගන්න පුළුවන්...![]()

පළවෙනියට තාම අවුරුදු එකාමාරයිනේ බං.........![]()
එහෙනම් තව මාස 6ක් ඉවසලා දෙවැනි එකට අත ගහපන්.... 
තෑගි නෙවේ බොල, සල්ලි දෙන්න වෙනවා මටත්.....
![]()

සෙකන්ඩ් හෑන්ඩ් S2 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද...

හොඳ කන්ඩිෂන් තියෙන එකක් ෆුල් සෙට් එකත් එක්ක දැන් 35-38 වගේ වෙද්දී ගන්න පුළුවන්...![]()
WoW එකේවත් නෑ නේ බං එච්චර අඩුවට.....!! 
![]()
ඒ ඌ වෙන වෙන කෝල් අක්කට අහු වෙයි කියලා බයේ නේ බං....
![]()
![]()

පොර ෆෝන් එක ගත්තේ ආව දවස් වලමයි..එතකොට ඒක 115,000/= යි...ඩයලොග් සයිට් එකේ S3 එකට 99,990/= ක් කියලනේ තියෙන්නේ......
![]()

එතකොට උන්ගේ ඔෆිස් එකේ උන්ට ඔෆර් එකක් සෙට් වුනා ඩයලොග් එකෙන්..මොකද උන්ගේ ඔෆිස් එකේ සේරම ෆෝන් නෙට් කනෙක්ෂන් ඩයලොග් නිසා..එතකොට තමා 86 ක් වුනේ..
තාම ඩයලොග් එකේ ඕක 99 ක් තමා...

එහෙනම් තව මාස 6ක් ඉවසලා දෙවැනි එකට අත ගහපන්....
![]()

ඊ-බේ එකේ ඇති..ඒ වුනාට බඩු ෂුවර් නෑනේ..අර ගාන යන්නේ ඔරිජිනල් එක දාන්න කම්පැනි එකේ ගාණ....
![]()
මම නම් මගේ P1i එකට ටච් එක ගෙන්නුවා E-Bay, අවුලක් උනේ නෑ..... 
පොර ටෝක් දුන්නට තරියත් පවුලට බයයි එහෙනම්....![]()
ඒ ඌ වෙන වෙන කෝල් අක්කට අහු වෙයි කියලා බයේ නේ බං....
![]()
![]()

තරියෝ උඹට 3ත් සෙට් උනාද.....??
උඹ නම් මාර බඩුවක් තමා යකෝ......!! එල එල සුභ පැතුම්.....!!
හිටුකෝ මම අක්කට කෝල් එකක් දෙන්නම්......

මමත් දාල තියෙන්නේ,තවම අනුමත උනේ නෑ.....මණ්ඩලේට දාලා අනුමැතිය ගන්න ඕනේ...........![]()